Widgets

මිස්ට ඇන්ඩ් මිසිස්…

1

ඔන්න දවසක් ව්‍යාපාරික සමුලුවකට සහභාගී වුන මනුස්සයෙක් රෑට නවතින්න කියලා හිතාගෙන හෝටලයකට ගියා...
යන තැනම ඉස්සරහ හිටපු ගෑණු කෙනෙක් මේ මනුස්සයත් එක්ක බොහොම සුහදව හිනා වුනාලු..
බලනකොට අර අර එක්කෙනෙක්..


මේ මිනිහත් තනියම රැය ගෙවනවට වඩා ඒක හොදයි කියලා හිතලා මේ ගෑණු කෙනත් එක්කම හෝටලය ඇතුලට ගිහින් මිස්ට ඇන්ඩ් මිසිස් කියලම නම දීලා කාමරයක් ගත්තලු...
කොහොමින් කොහොම හරි එලිය වැටෙන්නත් ඉස්සෙල්ලා මේ ගෑණු කෙනා නැගිටල යන්න ගියාලු.
නිදි වගේ හිටපු අර මනුස්සයත් ඔක්කොම බලාගෙන හිටියලු.
රැය පුරා තමන්ව සතුටු කරලා එලිවෙලා තමන්ට කරදරයක් නොවී ගිය මේ ගෑණු කෙනා ගැන මනුස්සයට හරි සතුටුයි.
නැගිටල නාලා කාලා හෝටලයේ බිල ගෙවන්න ගිය මේ මනුස්සයට බිල දැකලා හීන් දාඩිය දැම්මලු...
එක රැයකට මෙච්චර බිලක්...
මේ ගැන හෝටලයෙන් අහද්දි හෝටල් සේවකයා දීපු උත්තරෙන් මනුස්සයට කලන්තෙ හැදුනලු...


....සර්,,, සර් ඊයේ රෑ විතරක් මේ හෝටලයේ හිටියට සර්ගේ වයිෂ්නම් මාස තුනක ඉදන් මෙහේ.....

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive