Widgets

ඇම්ඩන්ගේ කතා 9

amd1

කාසිය
එදා ඇම්ඩගේ පන්තියේ උගන්වන පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි. එතකොට අනිත් ළමයි එක මොකක්ද කියල කියනවා හරිය? අනික් ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.

සුමනා: ?මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ?. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.
ඇම්ඩන්: ?මකන් කෑල්ල, හරිද??
සුමනා: ?හරි?

ඉන් පසුව එන්නේ ජේමිස්ය.
ජේමිස්: ?මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.?
ඇම්ඩන්: ?අල්පෙනෙත්තක් නෙ ජේමිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ??
ගුරුතුමිය: ?හරිද ජේමිස්??
ජේමිස්: ?හරි, ටීචර්?
ඉන් පසුව එන්නේ මාතුපාලය.
මාතුපාල: ?මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ?
ඇම්ඩන්: ?යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද??
මාතුපාල හෙමින්ම මාරු වී යයි. හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.
ඇම්ඩන්: ?මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා?
ගුරුතුමිය: ?ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ??
ඇම්ඩන්: ?මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්‍රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive