දිනපොත..
මේ එක්තරා දිනයකදි අඹුසැමියන් දෙදෙනෙකුගේ දින පොත් වල ඔවුන් විසින් සටහන් කර තිබු කොටසකි
ඇයගේ දිනපොත
අද දවස :- මම ඈහුවා එයාගෙන් මොකද වෙලා තියෙන්නෙ?- එයා කිව්වා මුකුත් නෑ කියලා. ඔය ඔය අප්සෙට් එකේ ඉන්නෙ මගෙ අතින් උන වරදකටද? එයා කිව්වා මට කිසිම ප්‍රාශ්නයක් නෑ.
අපි දෑන් ගෙදර යන ගමන් ඉන්නෙ,මන් කිව්වා මන් ඔයට ගොඩක් ආදරෙයි කියලා. එත් එය හිනා වෙල වාහනය එලවගෙන යනවා. මට හිතා ගන්න බෑ එයාගෙ අමුතු හෑසිරිම. මම දන්නෙ නෑ ඈයි එය කිව්වෙ නෑත්තෙ මාත් ඔයට අදරේයි කියල.
අපි ගෙදර ගියාට පස්සෙ, මට හිතුනෙ මට එයාව නෑති උන කියල. එයා ඉදගෙන ටිව් බලනවා විතරයි එයාට මාත් එක්ක කිසිම දෙයක් කතා කරන්නවත් ඔනෙ නෑ.එයා හරියට පිටස්තර පුද්ගලයෙක් වගෙ ඉන්නෙ. මම තිරනය කලා ඈන්දට ගිහින් නිදා ගන්න.විනඩි 10 කට පස්සෙ එයත් අවා ඈන්දට.ඉතින් මන් හිතුවා මෙක තව දුරටත් හිතෙ තදකරගෙන ඉන්නෙ නෑතුව අහන්න.නමුත් එතකොට එයට නින්ද ගිහින්.මට ඉබෙටම ඈඩුනා, මට නින්ද යනකම්ම මට ඈඩුනා. මට හිතා ගන්න බෑ මොනද කරන්නෙ කියලා. මට හොන්දටම විශ්වාසයි එයා දෑන් හිතන්නෙ වෙන කෙනක් ගෑන. මගෙ මුලු ජිවිතයම විනාස උනා..
ඔහුගෙ දිනපොත
අද දවස :- ශ්‍රි ලංකාව අදත් මෑච් එක පරදයි නෙ.අම්මපා මුන්ගෙ @#$%
Tuesday, May 13, 2014
|
Labels:
Sinhana Stories
|
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
Total Pageviews
Blog Archive
-
▼
2014
(63)
-
▼
May
(55)
- රජතුමාගේ බිසව...
- අන්දරේ....
- ජැක්පොට්
- ඇම්ඩන්ගේ කතා 21
- ටීචර් & ඇම්ඩන්
- බෝතලයේ මූඩිය
- ඇම්ඩන් & වන් ෂොට්
- Amazing Fish Tanks–Try it .. Rate it .. Share it…...
- Funny Wedding Dresses
- Suggest Some Funny Captions
- !! Advertising Prints !!
- The Art of Photoshop
- Proof: English is the global language
- Moral..
- රතුළූණු & ඇම්ඩ
- Shreya Ghoshal - Wow .. so amazing.. What a talent…!
- මැසේජ් එක
- මුරකාරයා
- ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ
- ඇම්ඩන්ගේ කතා 20
- ඇම්ඩන්ගේ කතා 19
- කවුසිළුමිණ ලිවුවේ කවුද ???
- ඇම්ඩන්ගේ කතා 18
- මිස්ට ඇන්ඩ් මිසිස්…
- ඇම්ඩන්ගේ කතා 17
- ඇම්ඩන්ගේ කතා 16
- ඇම්ඩන්ගේ කතා 15
- ඇම්ඩන්ගේ කතා 14
- ඇම්ඩන්ගේ කතා 13
- ඇම්ඩන්ගේ කතා 12
- ඇම්ඩන්ගේ කතා 11 (18+)
- ඇම්ඩන්ගේ කතා 10
- ඇම්ඩන්ගේ කතා 9
- So Cruelty to Bike
- Love is Beyond Materialistic Things
- Latest Method of Irrigation ….
- What a weekend
- FAIL COMPILATIONS 2014
- Best of Funny Scary Prank Compilation April 2014
- FUNNY VIDEOS FAIL COMPILATION 2013 THE VIDEO BEST ...
- ඇම්ඩන්ගේ කතා 8
- ඇම්ඩන්ගේ කතා 7
- ඇම්ඩන්ගේ කතා 6
- ඇම්ඩන්ගේ කතා 5
- ඇම්ඩන්ගේ කතා 4
- ඇම්ඩන්ගේ කතා 3
- ඇම්ඩන්ගේ කතා 2
- ඇම්ඩන්ගේ කතා 1
- චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......
- Wedding RAG
- Bill Gates and the God
- බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....
- Potential And Reality
- දිනපොත..
- මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි! -
-
▼
May
(55)
0 comments:
Post a Comment