ඇම්ඩන්ගේ කතා 5
දවසක් එක වසර පන්තියේ ගුරුතුමිය පාඩම අවසන් කරලා ළමයින් ගෙන් මෙහෙම අහනවා.
"හරි දැන් ඔය ළමයින්ට පාඩමේ ප්‍රශ්නයක් තියනවනම් අහන්න."
ටික වෙලාවකින් ඇම්ඩ බයෙන් වගේ නැඟිටලා මෙහෙම අහනවා.
"ටීචර් පොඩි ළමයින්ට, බබාලා හම්බ වෙනවද?"
ටීචර්ට මළ පැන්නා.
"මේ මොනවද මේ අහන්නේ, ඕවා පොඩි ළම්යින් ගේ ප්‍රශ්ණ නෙවෙයි. වාඩිවෙනවා."
ටීචර් ආයෙත් අහනවා,
"මොනවා හරි පාඩමේ ප්‍රශ්ණයක් තියනවනම් අහන්න."
පන්තියේ කිසිම සද්දයක් නැහ. කාටවත් ප්‍රශ්ණයක් නැති ගානයි.
ආයෙත් ඇම්ඩ බයෙන් බයේ නැඟිටලා,
"ටීචර් පොඩි ළමයින්ට, බබාලා හම්බ වෙනවද?"
ටීචර්ටත් කරගන්න දෙයක් නැහ මේ ප්‍රශ්නෙන් නම් ගලවිල්ලක් ඇත්තෙම නැති ගානයි. දන්නවනෙ ඇම්ඩගෙ ප්‍රශ්න ඇහිල්ල. කොහොමත් උත්තරේ දීලා මිසක් ටීචර් ට යන්න වෙන්නේ නැති නිසා ටීචර් ඇත්තම කියලා දෙන්න හිතාගෙන මෙහෙම කියනවා.
"පුතේ පොඩි ළමයින්ට බබාල හම්බවෙන්නෙ නැහැ."
ඇම්ඩගේ මූනේ මල් හතක් පිපුන වගෙ. ඌ ටීචර් දිහයි තුන්වෙනි පේළියේ හිටිය පුන්චි ලස්සන ගෑනු ළමයා දිහයි බලලා මෙහෙම කියනවා.
"ඒකනේ ටීචර් මේ 'ටානිය' බොරුවට බයවෙලනේ..."
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
Total Pageviews
Blog Archive
-
▼
2014
(63)
-
▼
May
(55)
- රජතුමාගේ බිසව...
- අන්දරේ....
- ජැක්පොට්
- ඇම්ඩන්ගේ කතා 21
- ටීචර් & ඇම්ඩන්
- බෝතලයේ මූඩිය
- ඇම්ඩන් & වන් ෂොට්
- Amazing Fish Tanks–Try it .. Rate it .. Share it…...
- Funny Wedding Dresses
- Suggest Some Funny Captions
- !! Advertising Prints !!
- The Art of Photoshop
- Proof: English is the global language
- Moral..
- රතුළූණු & ඇම්ඩ
- Shreya Ghoshal - Wow .. so amazing.. What a talent…!
- මැසේජ් එක
- මුරකාරයා
- ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ
- ඇම්ඩන්ගේ කතා 20
- ඇම්ඩන්ගේ කතා 19
- කවුසිළුමිණ ලිවුවේ කවුද ???
- ඇම්ඩන්ගේ කතා 18
- මිස්ට ඇන්ඩ් මිසිස්…
- ඇම්ඩන්ගේ කතා 17
- ඇම්ඩන්ගේ කතා 16
- ඇම්ඩන්ගේ කතා 15
- ඇම්ඩන්ගේ කතා 14
- ඇම්ඩන්ගේ කතා 13
- ඇම්ඩන්ගේ කතා 12
- ඇම්ඩන්ගේ කතා 11 (18+)
- ඇම්ඩන්ගේ කතා 10
- ඇම්ඩන්ගේ කතා 9
- So Cruelty to Bike
- Love is Beyond Materialistic Things
- Latest Method of Irrigation ….
- What a weekend
- FAIL COMPILATIONS 2014
- Best of Funny Scary Prank Compilation April 2014
- FUNNY VIDEOS FAIL COMPILATION 2013 THE VIDEO BEST ...
- ඇම්ඩන්ගේ කතා 8
- ඇම්ඩන්ගේ කතා 7
- ඇම්ඩන්ගේ කතා 6
- ඇම්ඩන්ගේ කතා 5
- ඇම්ඩන්ගේ කතා 4
- ඇම්ඩන්ගේ කතා 3
- ඇම්ඩන්ගේ කතා 2
- ඇම්ඩන්ගේ කතා 1
- චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......
- Wedding RAG
- Bill Gates and the God
- බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....
- Potential And Reality
- දිනපොත..
- මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි! -
-
▼
May
(55)
0 comments:
Post a Comment