අන්දරේ....
දවසක් රජතුමා දේවිය එක්ක උයන් සිරිය බල බල මගුල් උයනේ කරක්ගහනකොට අන්දරේ ඉන්නවලු දේවියට බැල්ම දාගෙන පැණි වරක ගහක් උඩ....
මතක තියාගනිල්ල මූ අන්දරේ බව...
ඉතින් අන්දරේට කුපාඩි සිතුවිල්ලක් ආවලු දේවිය එක්ක අහවල් වැඩේ කරන්න ඕන කියලා.
අන්දරේ කල්පනා කරල දුන්නලු රියල් ගේමක්...
අන්දරේ රජතුමායි,දේවියයි පැණිවරක ගහට ළං වෙනකොට ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හිනාවෙනවලු ඇස් දෙකත් පියාගෙන(රජතුමාට පේන්න)....
ඉතින් රජතුමා ඇහුවලු මොකද බොල තෝ හිනා වෙන්නෙ කියලා...
අන්දරේ මෙන්න මෙහම කිව්වලු...
අනේ රජතුමනි මම දැක්කදේ දේටයි හිනා ගියේ...මේ පැණි වරක ගහේ ඉඳන් පහල බැලුවම, පහල ඉන්න අය අහවල් වැඩේ කරනවා වගේ පේනවා කිවුවලු...
රජතුමාට මළ පැනල කිව්වලු,
අන්දරේ එතකොට උඹ කියන්නේ මේ මහ දවාලේ මම ප්‍රසිද්ධියේ එහෙම හැසිරුනා කියලද?
අන්දරේ බොහොම යටහත් පහත්ව කිවුවලු. “නැ රජතුමනි, මේ ගහ උඩ ඉන්නකොට එහෙම පෙනෙනවා...බොරුනම් ඔබ වහන්සේම නැගල බලන්න“ කියලා...
ඉතින් රජතුමත් අමාරුවෙන් හරි ගහට බඩගෑවලු ඒ ආතල් එකත් ඇත්තද බලන්න...
ඔන්න ඉතින් අන්දරේගෙ වාරෙ,,,,අන්දරේ රජතුමාව අන්දලා වැඩේ කරගත්තලු
ඉතින් රජතුමාත් ගහට නැගලා වැඩේ ටිකක් බලන් ඉඳලා බැහැලා අන්දරේට මෙහෙම කිව්වලු....
ඇත්තම තමයිනේ අන්දරේ, මමත් දැක්කනේ උඹයි දේවියයි අහවල් කාරිය කොරනවා....
Friday, May 23, 2014
|
Labels:
Sinhana Stories
|
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
Total Pageviews
Blog Archive
-
▼
2014
(63)
-
▼
May
(55)
- රජතුමාගේ බිසව...
- අන්දරේ....
- ජැක්පොට්
- ඇම්ඩන්ගේ කතා 21
- ටීචර් & ඇම්ඩන්
- බෝතලයේ මූඩිය
- ඇම්ඩන් & වන් ෂොට්
- Amazing Fish Tanks–Try it .. Rate it .. Share it…...
- Funny Wedding Dresses
- Suggest Some Funny Captions
- !! Advertising Prints !!
- The Art of Photoshop
- Proof: English is the global language
- Moral..
- රතුළූණු & ඇම්ඩ
- Shreya Ghoshal - Wow .. so amazing.. What a talent…!
- මැසේජ් එක
- මුරකාරයා
- ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ
- ඇම්ඩන්ගේ කතා 20
- ඇම්ඩන්ගේ කතා 19
- කවුසිළුමිණ ලිවුවේ කවුද ???
- ඇම්ඩන්ගේ කතා 18
- මිස්ට ඇන්ඩ් මිසිස්…
- ඇම්ඩන්ගේ කතා 17
- ඇම්ඩන්ගේ කතා 16
- ඇම්ඩන්ගේ කතා 15
- ඇම්ඩන්ගේ කතා 14
- ඇම්ඩන්ගේ කතා 13
- ඇම්ඩන්ගේ කතා 12
- ඇම්ඩන්ගේ කතා 11 (18+)
- ඇම්ඩන්ගේ කතා 10
- ඇම්ඩන්ගේ කතා 9
- So Cruelty to Bike
- Love is Beyond Materialistic Things
- Latest Method of Irrigation ….
- What a weekend
- FAIL COMPILATIONS 2014
- Best of Funny Scary Prank Compilation April 2014
- FUNNY VIDEOS FAIL COMPILATION 2013 THE VIDEO BEST ...
- ඇම්ඩන්ගේ කතා 8
- ඇම්ඩන්ගේ කතා 7
- ඇම්ඩන්ගේ කතා 6
- ඇම්ඩන්ගේ කතා 5
- ඇම්ඩන්ගේ කතා 4
- ඇම්ඩන්ගේ කතා 3
- ඇම්ඩන්ගේ කතා 2
- ඇම්ඩන්ගේ කතා 1
- චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......
- Wedding RAG
- Bill Gates and the God
- බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....
- Potential And Reality
- දිනපොත..
- මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි! -
-
▼
May
(55)
0 comments:
Post a Comment