Widgets

චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......

1
දිනක් සෝමපාල නාමින් සිටියදී කැලෑව පැත්තෙන් කොල පොඩිවන සද්දයක් ඇසුනි ...
සෝමපාල හැරී බැලුවේය ...
කලු පාට මහා පර්වතයක් බඳු තනි දළයා ඔහු කරා ලඟා වන බවට ඔහුට පසක් වන්නට මොහොතක්වත් ගත නොවුනි ...
අත තිබූ බාල්දිය බිම වැටුනි තම උපරිම ජවය යොදා සෝම පාල දුවන්නට විණි
ලඟ ලඟින්ම තනි දළයාගෙ අඩි ශබ්දය ඇසෙන්නට විය .
ඒ එක්කම සෝම පාල ගේ පය පැටලී බිමට ඇද වැටෙන්නට විය
සෝම පාල ඇඳන් සිටි තුවායද බිම වැටී තිබිනි
තනි දළයාගේ වේගය අඩු විය ...
හෙමින් හෙමින් සෝමපාල ලගට තනි දළයා ලං විය ...
සෝමපාල ලඟට ආ තනිදළයා හොඬවැල උස්සා කුන්චනාද කර ....
දලය සෝමපාලට ලන් කරන්නට විය
එක්වරම ...

"තෝ කොහොමද යකෝ මෙච්චර චුට්ටං එකෙන් හුස්ම ගන්නේ ?...
උඹව මරල පවු" කියා තනි දළයා කැලයට වන්නට විය

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive