Widgets

රතුළූණු & ඇම්ඩ


ඔන්න දවසක් ඇම්ඩට ඇතුළු අනිත් උගේ යාලුවෝ සෙට් එකට ගුරුවරයා කාන්තා පියයුරු වර්ණනා කවි ලියන් එන්න කියලා ( මරු කවි තමා ගුරත් ලියන්න කියන්නේ? ) බලමුකෝ මොකෝ උනේ කියලා…. ගුරුවරයා – “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා කෙරෙන කවියක් ලියන්න කියලා…… ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.” ( මරු එකාට මුලින්ම කියවන්න කිවුවේ )
ඇම්ඩන් – ( ඔන්න කියනවා මරු කවියක් )
“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”

ගරුවරයා – “තරමක් හොඳයි……… ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.” ( මරු ගුරා )
ඇම්ඩන් – “මෙහෙමයි ස…ර්….. රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ඬෙනවනේ…”

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive