Widgets

ඇම්ඩන්ගේ කතා 18



අලුත් කෑල්ලක් බැහැල
ඔන්න ඉතිං අපේ ඇම්ඩන්ගෙ තාත්ත බඩු කාපර්ලු (ගනිකා සේවනය) ‍ඒ පලාතේ නොගහපු එකක් නෑතිලු, ඒ විතරක් යැයි මිනිහට ඒ ගෑනු ලග එන සුවද හොදට මතකයිලු.
අනේ ඉතිං අපේ ඇම්ඩන් ඉදල හිටල හරි ඒ එකක් ලගට ගිහින් ආපු දවසට තාත්ත ඉව කරල කියනවලු, "ආ.... උඹ අද සෝමලාගෙ ගෙවල් පැත්තෙ ගියා නේද", "උඹ අද මැගිලින්ලගෙ ගෙදර ගියා නේද"... කියල
ඉතිං අපේ ඇම්ඩට මේක හරි හිස රදයක්, තාත්තට හොරෙන් එකක්වත් ගහන්න බෑ
අපේ ඇම්ඩ දවසක් හොද වැඩක් කලා ගෙදර එන ගමන් පාරෙ හිටිය වැස්සියෙක්ගෙ පස්ස පැත්තෙ ඇගිල්ල ගහගෙන ආවලු 


amd6

ගෙදරට ආව විතරයි තාත්ත ඉව කරල බැලුවලු
මෙන්න ගේ ඇතුලට ගිහින් සර්ට් එකක් දාගෙන එලියට බැස්සලු
අපේ ඇම්ඩන් ඇහුව "තාත්තෙ කොහෙද යන්නෙ"..... කියල


"නෑ මේ මම නොදන්න අලුත් කෑල්ලක් බැහැල පොඩ්ඩක් බලල එන්නම්....." කියල හන්දිය පැත්තට ගියාලු

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive