Widgets

ටීචර් & ඇම්ඩන්

1

දවසක් ටීචර් ඇම්ඩන්ගේ පංතියට " සහතිකවම" කියන වචනය යොදා වාක්‍යය හදන හැටි උගන්වනවා.


ටීචර්- සුමනා කියනවා බලන්න වාක්‍යයක්
සුමනා- අහස සහතිකවම නිල් පාටයි
ටීචර්- වැරදියි.වහිනකොට අහස නිල් පාට නැහැ.
ටීචර්- සෝමේ කියනවා බලන්න වාක්‍යයක්
සෝමේ- ගහ කොලෙ සහතිකවම කොල පාටයි
ටීචර්- වැරදියි.නියග කාලේට දුඹුරු පාට වෙනවා
ඇම්ඩන්- ටීචර් පඩයක් ගියාම ගූලියක් වගේද?
ටීචර්- නැහැ ඇම්ඩන්.එහෙම නෑ.ඒත් ඒ ප්‍රශ්නය මෙතනට අදාල නෑ නේද?
ඇම්ඩන්- එහෙනම් ටීචර " මට සහතිකවම කලිසමේ ගූ ගිහිල්ලා(රෙවිලා) ඇත"

 

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive