Widgets

බෝතලයේ මූඩිය

1

දවසක වයසක ඇම්ඩන් කෙනකුට ඔහුගේ තරුණ බිරිඳව බඩ කරන්න,එහෙම නැත්නං ගැබිනියක් කරන්න ඕනි වුනා.ඇම්ඩන් දොස්තරව හමුවෙන්න ගියා ඔහුගේ ශුක්‍රාණු සාන්ද්‍රතාව-කවුන්ට් එක පරික්ෂා කර ගැනීමට.දොස්තර ඇම්ඩන්ට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ශුක්‍රාණුවලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.මුන්නැහේ බෝතලයත් අරගෙන ගෙදර ගියා.නමුත් පසුවදා මූඩිය සහිත හිස් බෝතලය ඇරගෙන දොස්තර ලඟට ඇම්ඩන් ගියා.දොස්තර අහනවා මොකද , මේ බෝතලයේ ශුක්‍රාණු නැහනේ.හිස් නේද කියල.
එතකොට ඇම්ඩන් කියනවා අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා.බැරි වුනා
වම් අතෙන් ට්‍රයි කොරා.බැරි වුනා.අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ.පස්සේ මගේ
ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා ඒත් ආවේ නැහැ.අත්දෙකෙන්ම ට්‍රයි කරා.ඒත් හරි ගියේ නැහැ.පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා.ඒත් එන්නෙම නෑ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා.එත් ආවේ නෑ.පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්.එන්නෙම නෑ.
දොස්තර විමතියෙන් බලාගෙන ඉඳලා ඇම්ඩංගෙන් අහනවා " මොනවා ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද කියලා.


එතකොට ඇම්ඩන් කියනවා ඔව් සෑර්, අපි සේරටම මේ සෑර්ගේ සාම්පල් බෝතලේ මූඩිය ඇරගන්න බැරිවුනා මෙච්චර ට්‍රයි කරලා කියලා.


පස්සේ දොස්තර මේ ඇම්ඩන් මහත්තයාට බෝතලයේ මූඩිය දෙපත්තෙන් ප්‍රෙස් කරලා කරකවලා
අරින හැටි කියලා දීලා ආපහු ගෙදර යවලා

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive