Widgets

ඇම්ඩන්ගේ කතා 3


මිනිස්සු තුන්දෙනෙක් ස්වර්ගයට ගියා.එතකොට දෙවියෝ පලමු මිනිහගෙන් ඇහව්වා, ඔයා බිරිඳට හොරෙන් වෙන ගෑනු එක්ක බුදියාගෙන තියනවද කියලා. 

amda






















එතකොට පලමු මිනිහා කීවා " ඔව් 10 දෙනෙක් එක්ක විතර, දෙයියෝ පලමු මිනිහට පොඩි කාර් එකක් මවල දුන්නා. දෙවනි මිනිහගෙනුත් දෙවියන් වහන්සේ ඒ ප්‍රශ්නයම ඇහුවා. දෙවනි මිනිහා කීවා " ඔව් 5 දෙනෙක් එක්ක, මිනිහට සාමන්‍යය ප්‍රමාණයේ කාර් එකක් ලැබුනා. ඇම්ඩගෙන් ඇහුවම ඇම්ඩ කියනවා "අනේ නෑ, මම බුදියගත්තේ මගේ බිරිඳ එක්ක විතරයි. දෙවියන් මිනිහට ප්‍රාඩො මවලා එකක් දුන්නා.

ටික දවසකින් මෙන්න අනිත් මිනිස්සු දෙන්නාට ඇම්ඩ ස්වර්ගයේ අඬමින් ඉන්නවා හමු වුනා. ඒ දෙන්නා ඇම්ඩගෙන් ඇහුවා" මොකද බං අලුත් ප්‍රාඩෝ එකක් හම්බ වෙලත් අඩන්නේ "අනේ බං මගේ ගෑනි ස්වර්ගයේ පුෂ් බයිසිකලයක් පදිනවා".

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive