ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ
ඔන්න මචන්ලා දවසක් ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ හතර වටේ මෙහෙම යනකොට බුවාට සෙට් උනාලු කාන්තරයක් පහු කරන් යන්න.හිතපු නෑති විදිහට බුවා කාන්තාරෙට අඩිය තිබ්බ විතරයි හුකා පෝච්චි කියලා වෑලි කුණාටුවක් හෑමුවලු.ටික වේලාවකින් කුණාටුව නතර උනාට පස්සේ බුවා ගමන යන්න හදනකොටම දෑක්කලු ඉස්සරහා වෑටිලා තියනවා තොප්පියක් මේක දකපු බුවා “අම්මටසිරි මගේ වේලාව හොදයි පට්ට අව්වක් තියෙන්නේ කාන්තාරක් සෙට් වෙයි කියලා මම ලෙස්ති වෙලා ආවෙත් නෑ ගිහින් අර තොප්පිය අහුල ගන්නවා” කියලා ගිහින් බුවා තොප්පිය ගන්නකොට ඒකට යටින් මිනිහෙක්ගේ ඔලුවක්ලු තියෙනවලු ඒක දෑක්ක ඩස්පි..
ඩස්පි : අම්මටසිරි මම බය උන තරමක් තමුසේ වෑල්ලට හිර වෙලා නේද..පොඩ්ඩක් ඉන්නවා මම දුවලා ගිහින් සවලක් අරගෙන ඈවිත් තමුසේව බේරගන්නම්.. කියලා බුවා දුවනලු..දුවනකොටවෑල්ලේ හිර වෙලා ඉන්න එකා – ඒ මචෝ පුලුවන්නම් සවලක් නෑතුව ට්‍රෑක්ටරක් අරන් වරේඩස්පි – ඒ මොන හත් ඉලව්වටද ඩෝ ට්‍රෑක්ටර්??හිර වෙලා ඉන්න එකා – මම මේ ඉන්නේ මගේ අශ්වයාගේ පිට උඩ බොල
Tuesday, May 20, 2014
|
Labels:
Sinhana Stories
|
Subscribe to:
Post Comments (Atom)
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.
Total Pageviews
Blog Archive
-
▼
2014
(63)
-
▼
May
(55)
- රජතුමාගේ බිසව...
- අන්දරේ....
- ජැක්පොට්
- ඇම්ඩන්ගේ කතා 21
- ටීචර් & ඇම්ඩන්
- බෝතලයේ මූඩිය
- ඇම්ඩන් & වන් ෂොට්
- Amazing Fish Tanks–Try it .. Rate it .. Share it…...
- Funny Wedding Dresses
- Suggest Some Funny Captions
- !! Advertising Prints !!
- The Art of Photoshop
- Proof: English is the global language
- Moral..
- රතුළූණු & ඇම්ඩ
- Shreya Ghoshal - Wow .. so amazing.. What a talent…!
- මැසේජ් එක
- මුරකාරයා
- ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ
- ඇම්ඩන්ගේ කතා 20
- ඇම්ඩන්ගේ කතා 19
- කවුසිළුමිණ ලිවුවේ කවුද ???
- ඇම්ඩන්ගේ කතා 18
- මිස්ට ඇන්ඩ් මිසිස්…
- ඇම්ඩන්ගේ කතා 17
- ඇම්ඩන්ගේ කතා 16
- ඇම්ඩන්ගේ කතා 15
- ඇම්ඩන්ගේ කතා 14
- ඇම්ඩන්ගේ කතා 13
- ඇම්ඩන්ගේ කතා 12
- ඇම්ඩන්ගේ කතා 11 (18+)
- ඇම්ඩන්ගේ කතා 10
- ඇම්ඩන්ගේ කතා 9
- So Cruelty to Bike
- Love is Beyond Materialistic Things
- Latest Method of Irrigation ….
- What a weekend
- FAIL COMPILATIONS 2014
- Best of Funny Scary Prank Compilation April 2014
- FUNNY VIDEOS FAIL COMPILATION 2013 THE VIDEO BEST ...
- ඇම්ඩන්ගේ කතා 8
- ඇම්ඩන්ගේ කතා 7
- ඇම්ඩන්ගේ කතා 6
- ඇම්ඩන්ගේ කතා 5
- ඇම්ඩන්ගේ කතා 4
- ඇම්ඩන්ගේ කතා 3
- ඇම්ඩන්ගේ කතා 2
- ඇම්ඩන්ගේ කතා 1
- චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......
- Wedding RAG
- Bill Gates and the God
- බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....
- Potential And Reality
- දිනපොත..
- මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි! -
-
▼
May
(55)
0 comments:
Post a Comment