කවුසිළුමිණ ලිවුවේ කවුද ???
ඔන්න දවසක් පොලිසියට අලුතින් නිලධාරියෝ ගන්න සම්මුක පරීක්ෂණයක් තිබුනලු. එක්කෙනක් ඇවිල්ල හිටියලු සැහෙන උගත් කමක් තියෙන. ඉන්ස්පෙක්ටර් තමන් දන්න බව පේන්නත් එක්ක ඇහුවලු “තමුන් දන්නවද කවුසිළුමිණ ලිවුවේ කවුද කියල?”. ඉන්ටවිවූ අපු පොර ෆුල් අන්දුන් කුන්දුන් වුනාලු. මිනිහා දස අතේ කල්පනා කරන අතරේ ඉන්ස්පෙක්ටර්ට කෝල් එකක් ආවලු හදිසියේම එන්න කියල. එපාර ඉන්ස්පෙක්ටර් සාජන් කෙනෙක්ට කතා කරලා කිව්වලු “මම මෙයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා කවුසිළුමිණ ලිවුවේ කවුද කියල, උත්තරේ දුන්නට පස්සේ ගෙදර යවන්න” කියල.
ඉන්ස්පෙක්ටර් වැඩේ ඉවර කරලා එනකොට අර ඉන්ටවිවූ අපු පොර ලේ දාගෙන ඉන්නවලු බිම වැටිලා. සාජන් නුත් හෙන පොර වගේ සිනා මුසු මුහුණින් ඉන්නවලු. ඉන්ස්පෙක්ටර් ඇහුවලු “මේ මොකද අයිසේ මේ?” කියල.
සාජන් කිවුවලු “සර් මුන්ව බබා කරලා හරියන්නේ නැහැ, සර් කොච්චර් වෙලා ගත්තද මුගෙන් වචනේ ගන්න, මම දෙකයි දුන්නේ මු පිළිගත්තා කවුසිළුමිණ ලිවුවේ මු කියල”. ඉන්ස්පෙක්ටර්ට කවදාවත් නැති කලන්තේ ගතියක් දැනුනලු
Monday, May 19, 2014
|
Labels:
Sinhana Stories
|
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
Total Pageviews
Blog Archive
-
▼
2014
(63)
-
▼
May
(55)
- රජතුමාගේ බිසව...
- අන්දරේ....
- ජැක්පොට්
- ඇම්ඩන්ගේ කතා 21
- ටීචර් & ඇම්ඩන්
- බෝතලයේ මූඩිය
- ඇම්ඩන් & වන් ෂොට්
- Amazing Fish Tanks–Try it .. Rate it .. Share it…...
- Funny Wedding Dresses
- Suggest Some Funny Captions
- !! Advertising Prints !!
- The Art of Photoshop
- Proof: English is the global language
- Moral..
- රතුළූණු & ඇම්ඩ
- Shreya Ghoshal - Wow .. so amazing.. What a talent…!
- මැසේජ් එක
- මුරකාරයා
- ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ
- ඇම්ඩන්ගේ කතා 20
- ඇම්ඩන්ගේ කතා 19
- කවුසිළුමිණ ලිවුවේ කවුද ???
- ඇම්ඩන්ගේ කතා 18
- මිස්ට ඇන්ඩ් මිසිස්…
- ඇම්ඩන්ගේ කතා 17
- ඇම්ඩන්ගේ කතා 16
- ඇම්ඩන්ගේ කතා 15
- ඇම්ඩන්ගේ කතා 14
- ඇම්ඩන්ගේ කතා 13
- ඇම්ඩන්ගේ කතා 12
- ඇම්ඩන්ගේ කතා 11 (18+)
- ඇම්ඩන්ගේ කතා 10
- ඇම්ඩන්ගේ කතා 9
- So Cruelty to Bike
- Love is Beyond Materialistic Things
- Latest Method of Irrigation ….
- What a weekend
- FAIL COMPILATIONS 2014
- Best of Funny Scary Prank Compilation April 2014
- FUNNY VIDEOS FAIL COMPILATION 2013 THE VIDEO BEST ...
- ඇම්ඩන්ගේ කතා 8
- ඇම්ඩන්ගේ කතා 7
- ඇම්ඩන්ගේ කතා 6
- ඇම්ඩන්ගේ කතා 5
- ඇම්ඩන්ගේ කතා 4
- ඇම්ඩන්ගේ කතා 3
- ඇම්ඩන්ගේ කතා 2
- ඇම්ඩන්ගේ කතා 1
- චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......
- Wedding RAG
- Bill Gates and the God
- බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....
- Potential And Reality
- දිනපොත..
- මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි! -
-
▼
May
(55)
0 comments:
Post a Comment