ඇම්ඩන්ගේ කතා 13
500ඇම්ඩ ඉතින් ලෝක වෙදා., මූත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ., ඇම්ඩගෙ තාත්ත ඇම්ඩව අලුත් ඉස්කෝලෙට එක්කන් ගියා,..
ඇම්ඩගෙ පන්ති භාර මිස් හරි ලස්සනයි., තාත්ත මිස් එක්ක කතා කරල එහෙම කිව්ව,..
අපේ ඇම්ඩත් එක්ක ඔට්ටු දාල කාටවත් දිනන්න බෑ., මූත් එක්ක ඔට්ටු අල්ලන්න එහෙම යන්නෙපා”
කියල තාත්ත ගියා,.
ටික වෙලාවකින් ඉන්ටවල් වෙලාවෙදි මූ හෙමින් සැරේ මිස්ට ලන් වෙලා කියනව..
“රුපියල් 500ක් ඔට්ටුයි., මන් මිස් අද ඇඳන් ආපු ජන්ගියෙ පාට කියන්නද”
මිසුත් ඉතින් බලල හිටපන් අද මන් මුට කෙලවන්න කියල.
“හරි ඔට්ටුයි, ඉස්කොලෙ ඇරුනට පස්සෙ ඇම්ඩන් නවතින්නකො බලන්න”
ඉස්කොලෙ ඇරුනට පස්සෙ මු නැවතුනා, මිස් ටග් ගාල දුවල ගිහිල්ල ජන්ගිය ගලවල පර්ස් එකට දා ගෙන ආව.,
“හරි, ඇම්ඩන් එහෙනම් කියමු බලන්න, මන් ඇඳන් ඉන්න ජන්ගියෙ පාට”
“ලා රෝස පාට”
මිස් හයියෙන් හිනාවකුත් දාල,.,
“අද තමයි ඇම්ඩන් පරාද උනේ, මන් එකක් ඇඳලත් නෑ,. මේ”
කියල උස්සල පෙන්නුව.,
“හ්ම්ම්ම්., ඉන්නකො මන් තාත්තගෙන් සල්ලි අරන් එන්නම් කියල, එලියට ගිහින් මිස්ට සල්ලිත් ගෙනත් දුන්න..
මිසුත් ඉතින් පල් හිනාවකුත් දා ගෙන හෙමින් සැරේ ඇම්ඩව එක්ක යන්න ආපු තාත්ත ලඟට ගිහිල්ල..,
“අද තමයි ඇම්ඩන් පරාද උනේ, මෑන්ට පුලුවන්ලු මගෙ ජන්ගියෙ පාට කියන්න., මන් පුලුවන් නම් කියපන් කියල ජන්ගිය ගලවගෙන ආව., ඇම්ඩන්ට වැරදුනා., මේන්”
කියල රුපියල් 500ත් වනල පෙන්නුව…
ඇම්ඩගෙ තත්තා ඔලුවටත් අත ගහගෙන..,
“මූ මාත් එක්ක රුපියල් 2000ක ඔට්ටුවක් ඇල්ලුව අද ගෙදර යන්න කලින් මිස්ගෙ හු&&*^ බලනව කියල..
Subscribe to:
Post Comments (Atom)
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.
Total Pageviews
Blog Archive
-
▼
2014
(63)
-
▼
May
(55)
- රජතුමාගේ බිසව...
- අන්දරේ....
- ජැක්පොට්
- ඇම්ඩන්ගේ කතා 21
- ටීචර් & ඇම්ඩන්
- බෝතලයේ මූඩිය
- ඇම්ඩන් & වන් ෂොට්
- Amazing Fish Tanks–Try it .. Rate it .. Share it…...
- Funny Wedding Dresses
- Suggest Some Funny Captions
- !! Advertising Prints !!
- The Art of Photoshop
- Proof: English is the global language
- Moral..
- රතුළූණු & ඇම්ඩ
- Shreya Ghoshal - Wow .. so amazing.. What a talent…!
- මැසේජ් එක
- මුරකාරයා
- ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ
- ඇම්ඩන්ගේ කතා 20
- ඇම්ඩන්ගේ කතා 19
- කවුසිළුමිණ ලිවුවේ කවුද ???
- ඇම්ඩන්ගේ කතා 18
- මිස්ට ඇන්ඩ් මිසිස්…
- ඇම්ඩන්ගේ කතා 17
- ඇම්ඩන්ගේ කතා 16
- ඇම්ඩන්ගේ කතා 15
- ඇම්ඩන්ගේ කතා 14
- ඇම්ඩන්ගේ කතා 13
- ඇම්ඩන්ගේ කතා 12
- ඇම්ඩන්ගේ කතා 11 (18+)
- ඇම්ඩන්ගේ කතා 10
- ඇම්ඩන්ගේ කතා 9
- So Cruelty to Bike
- Love is Beyond Materialistic Things
- Latest Method of Irrigation ….
- What a weekend
- FAIL COMPILATIONS 2014
- Best of Funny Scary Prank Compilation April 2014
- FUNNY VIDEOS FAIL COMPILATION 2013 THE VIDEO BEST ...
- ඇම්ඩන්ගේ කතා 8
- ඇම්ඩන්ගේ කතා 7
- ඇම්ඩන්ගේ කතා 6
- ඇම්ඩන්ගේ කතා 5
- ඇම්ඩන්ගේ කතා 4
- ඇම්ඩන්ගේ කතා 3
- ඇම්ඩන්ගේ කතා 2
- ඇම්ඩන්ගේ කතා 1
- චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......
- Wedding RAG
- Bill Gates and the God
- බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....
- Potential And Reality
- දිනපොත..
- මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි! -
-
▼
May
(55)
0 comments:
Post a Comment