රජතුමාගේ බිසව...
අන්දරේට රජතුමාගේ බිසව ගැන හිතක් ඇතිවිය. මේ ගැන රජතුමාට ඇඟුනි. අන්දරේ හැරේන්නේ පොල් පැලේට බව රජතුමා දුරතියාම හඳුන ගත්තේය.
දිනක් රජතුමා අන්දරේට කතාකොට
රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”
අන්දරේ ඊට එකඟ විය.
මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රාජකීය මුලුතැන් ගෙට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.
ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.
“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.
“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.
“ඒක තමයි අන්දරේ, ඔය කොයි …භාජනෙත්…….. එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය.
Friday, May 23, 2014 | Labels: Sinhana Stories | 0 Comments
අන්දරේ....
දවසක් රජතුමා දේවිය එක්ක උයන් සිරිය බල බල මගුල් උයනේ කරක්ගහනකොට අන්දරේ ඉන්නවලු දේවියට බැල්ම දාගෙන පැණි වරක ගහක් උඩ....
මතක තියාගනිල්ල මූ අන්දරේ බව...
ඉතින් අන්දරේට කුපාඩි සිතුවිල්ලක් ආවලු දේවිය එක්ක අහවල් වැඩේ කරන්න ඕන කියලා.
අන්දරේ කල්පනා කරල දුන්නලු රියල් ගේමක්...
අන්දරේ රජතුමායි,දේවියයි පැණිවරක ගහට ළං වෙනකොට ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හිනාවෙනවලු ඇස් දෙකත් පියාගෙන(රජතුමාට පේන්න)....
ඉතින් රජතුමා ඇහුවලු මොකද බොල තෝ හිනා වෙන්නෙ කියලා...
අන්දරේ මෙන්න මෙහම කිව්වලු...
අනේ රජතුමනි මම දැක්කදේ දේටයි හිනා ගියේ...මේ පැණි වරක ගහේ ඉඳන් පහල බැලුවම, පහල ඉන්න අය අහවල් වැඩේ කරනවා වගේ පේනවා කිවුවලු...
රජතුමාට මළ පැනල කිව්වලු,
අන්දරේ එතකොට උඹ කියන්නේ මේ මහ දවාලේ මම ප්‍රසිද්ධියේ එහෙම හැසිරුනා කියලද?
අන්දරේ බොහොම යටහත් පහත්ව කිවුවලු. “නැ රජතුමනි, මේ ගහ උඩ ඉන්නකොට එහෙම පෙනෙනවා...බොරුනම් ඔබ වහන්සේම නැගල බලන්න“ කියලා...
ඉතින් රජතුමත් අමාරුවෙන් හරි ගහට බඩගෑවලු ඒ ආතල් එකත් ඇත්තද බලන්න...
ඔන්න ඉතින් අන්දරේගෙ වාරෙ,,,,අන්දරේ රජතුමාව අන්දලා වැඩේ කරගත්තලු
ඉතින් රජතුමාත් ගහට නැගලා වැඩේ ටිකක් බලන් ඉඳලා බැහැලා අන්දරේට මෙහෙම කිව්වලු....
ඇත්තම තමයිනේ අන්දරේ, මමත් දැක්කනේ උඹයි දේවියයි අහවල් කාරිය කොරනවා....
Friday, May 23, 2014 | Labels: Sinhana Stories | 0 Comments
ජැක්පොට්
ඔන්න ඇම්ඩාගේ අම්මා ලොතරැයියක ජැක්පොට් එක දිනලා.ඉතින් ගෑනි දුවගෙන ගිහිල්ලා ඇම්ඩන්ගේ තත්තාට මෙහෙම කියනවා.ඩාලිං ඉක්මකනට ඇදුම් ටික පැක් කර ගන්න බෑග් එකකට.මම ලොතැරයියක් දිනුවා.
ඇම්ඩන්ගේ තාත්තා- නියමයි, මොකටද ඇදුම් පැක් කරන්නේ? රට සවාරියක්වත් යන්නද?
ඇම්ඩන්ගේ අම්මා- නෑ යකෝ, ඔය ඇදුම් පැක් කරගෙන බැහැපිය දොට්ට.
Friday, May 23, 2014 | Labels: Amda, ඇම්ඩා | 0 Comments
ඇම්ඩන්ගේ කතා 21
ඇම්ඩන් දවසක් ෆාමසියකට ගිහින් කොන්ඩොම් එකල මිලදි අරගත්තා.පස්සෙ ඇම්ඩන් තමන්ටම හිනා වෙමින් යනවා.ෆාමසි මුදලාල හිතනවා මොකද මිනිහා හිනා වෙන්නේ.ලැජ්ජා කාරයෙක් වගේ.
ඊලඟ දවසෙත් ඇම්ඩන් මේ ෆාමසියටම ඇවිල්ලා කොන්ඩොම් එකක් ඇරගෙන තරමක ලොකු සිනහවක් පාලා යන්න ගියා.
කොන්ඩොම් ගන්න එක හිනා වෙන්න කාරණයක්ද? මෙහෙම හිතපු ෆාමසි මුදලාලි සිය සේවකයට කියනවා " හෙට ඔය මිනිහා ආවොත් තමුසේ උගේ පස්සෙන් ෆලෝ කරලා
බලනවා මිනිහා මොනාද කොන්ඩොම්ස් වලට කොරන්නේ කියලා.
තුන්වැනි දවසෙත් ඇම්ඩන් ඇවිල්ලා කොන්ඩම් මිලදී අරං මහ හයියෙන් හිනාවෙලා යන්න ගියා. මුදලාලිගේ සේවකයා හොරෙංම ඇම්ඩාගේ පස්සේ ගියා.
පැයකට පස්සේ සේවකයා දාඩිය පෙරාගෙන කඩේට එනවා.මුදලාලි අහනවා කොහෙද අයිෂේ මිනිහා ගියේ කියලා?
සේවකයා කියනවා " සෑර් ඔයාගේ ගෙදරටනේ"
Friday, May 23, 2014 | Labels: Amda, ඇම්ඩා | 0 Comments
ටීචර් & ඇම්ඩන්
දවසක් ටීචර් ඇම්ඩන්ගේ පංතියට " සහතිකවම" කියන වචනය යොදා වාක්‍යය හදන හැටි උගන්වනවා.
ටීචර්- සුමනා කියනවා බලන්න වාක්‍යයක්
සුමනා- අහස සහතිකවම නිල් පාටයි
ටීචර්- වැරදියි.වහිනකොට අහස නිල් පාට නැහැ.
ටීචර්- සෝමේ කියනවා බලන්න වාක්‍යයක්
සෝමේ- ගහ කොලෙ සහතිකවම කොල පාටයි
ටීචර්- වැරදියි.නියග කාලේට දුඹුරු පාට වෙනවා
ඇම්ඩන්- ටීචර් පඩයක් ගියාම ගූලියක් වගේද?
ටීචර්- නැහැ ඇම්ඩන්.එහෙම නෑ.ඒත් ඒ ප්‍රශ්නය මෙතනට අදාල නෑ නේද?
ඇම්ඩන්- එහෙනම් ටීචර " මට සහතිකවම කලිසමේ ගූ ගිහිල්ලා(රෙවිලා) ඇත"
Friday, May 23, 2014 | Labels: Amda, ඇම්ඩා | 0 Comments
බෝතලයේ මූඩිය
දවසක වයසක ඇම්ඩන් කෙනකුට ඔහුගේ තරුණ බිරිඳව බඩ කරන්න,එහෙම නැත්නං ගැබිනියක් කරන්න ඕනි වුනා.ඇම්ඩන් දොස්තරව හමුවෙන්න ගියා ඔහුගේ ශුක්‍රාණු සාන්ද්‍රතාව-කවුන්ට් එක පරික්ෂා කර ගැනීමට.දොස්තර ඇම්ඩන්ට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ශුක්‍රාණුවලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.මුන්නැහේ බෝතලයත් අරගෙන ගෙදර ගියා.නමුත් පසුවදා මූඩිය සහිත හිස් බෝතලය ඇරගෙන දොස්තර ලඟට ඇම්ඩන් ගියා.දොස්තර අහනවා මොකද , මේ බෝතලයේ ශුක්‍රාණු නැහනේ.හිස් නේද කියල.
එතකොට ඇම්ඩන් කියනවා අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා.බැරි වුනා
වම් අතෙන් ට්‍රයි කොරා.බැරි වුනා.අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ.පස්සේ මගේ
ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා ඒත් ආවේ නැහැ.අත්දෙකෙන්ම ට්‍රයි කරා.ඒත් හරි ගියේ නැහැ.පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා.ඒත් එන්නෙම නෑ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා.එත් ආවේ නෑ.පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්.එන්නෙම නෑ.
දොස්තර විමතියෙන් බලාගෙන ඉඳලා ඇම්ඩංගෙන් අහනවා " මොනවා ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද කියලා.
එතකොට ඇම්ඩන් කියනවා ඔව් සෑර්, අපි සේරටම මේ සෑර්ගේ සාම්පල් බෝතලේ මූඩිය ඇරගන්න බැරිවුනා මෙච්චර ට්‍රයි කරලා කියලා.
පස්සේ දොස්තර මේ ඇම්ඩන් මහත්තයාට බෝතලයේ මූඩිය දෙපත්තෙන් ප්‍රෙස් කරලා කරකවලා
අරින හැටි කියලා දීලා ආපහු ගෙදර යවලා
Friday, May 23, 2014 | Labels: Amda, ඇම්ඩා | 0 Comments
ඇම්ඩන් & වන් ෂොට්
ඇම්ඩන් දවසක් මිනිහගේ යාලුවෙක්ගේ ගෙදර ගියා.මේ යාලුවා වැඩ කරන්නේ හමුදාවේ දූර විහිදුම් බලකායේ.මිනිහා එකේ ස්නයිපර් කාරයෙක්.පස්සෙ මේ දෙන්නා ජොලියටත් එක්ක ස්නයිපර් තුවක්කු දෙකක් අරගෙන ලඟ තියෙන කැලයකට ගියා දඩයම් කරන්න. ඇම්ඩන් කැලේ තියන ගහකට නැගලා මේ ආමි යාලුවාගේ ගෙදර මොනවද වෙන්නෙ කියල ස්නයිපර් තුවක්කුවේ බයිනොකියුලර් එකෙන් බලනවලු.
ඇම්ඩන්- යකෝ උඹේ ගෑනිත් එක්ක අල්ලපු ගෙදර සිල්වා සෙක්ස් (sex)කරනවා.
යාලුවා- පර බැල්ලි, ඔය තුවක්කුවෙන් එකක් තියපන් ඕකිගේ ඔලුවට, අනික තියපන් සිල්වගේ මුන්ඩෙට(ලිඟුවට)
ඇම්ඩන්-ෂොට් දෙකක් ඕනි නෑ. මට දෙකම වන් ෂොට් එකකින් ගන්න පුලුවන්
Friday, May 23, 2014 | Labels: Amda, ඇම්ඩා | 0 Comments
Amazing Fish Tanks–Try it .. Rate it .. Share it…...
Thursday, May 22, 2014 | Labels: Funny Photos | 0 Comments
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
Total Pageviews
Blog Archive
-
▼
2014
(63)
-
▼
May
(55)
- රජතුමාගේ බිසව...
- අන්දරේ....
- ජැක්පොට්
- ඇම්ඩන්ගේ කතා 21
- ටීචර් & ඇම්ඩන්
- බෝතලයේ මූඩිය
- ඇම්ඩන් & වන් ෂොට්
- Amazing Fish Tanks–Try it .. Rate it .. Share it…...
- Funny Wedding Dresses
- Suggest Some Funny Captions
- !! Advertising Prints !!
- The Art of Photoshop
- Proof: English is the global language
- Moral..
- රතුළූණු & ඇම්ඩ
- Shreya Ghoshal - Wow .. so amazing.. What a talent…!
- මැසේජ් එක
- මුරකාරයා
- ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ
- ඇම්ඩන්ගේ කතා 20
- ඇම්ඩන්ගේ කතා 19
- කවුසිළුමිණ ලිවුවේ කවුද ???
- ඇම්ඩන්ගේ කතා 18
- මිස්ට ඇන්ඩ් මිසිස්…
- ඇම්ඩන්ගේ කතා 17
- ඇම්ඩන්ගේ කතා 16
- ඇම්ඩන්ගේ කතා 15
- ඇම්ඩන්ගේ කතා 14
- ඇම්ඩන්ගේ කතා 13
- ඇම්ඩන්ගේ කතා 12
- ඇම්ඩන්ගේ කතා 11 (18+)
- ඇම්ඩන්ගේ කතා 10
- ඇම්ඩන්ගේ කතා 9
- So Cruelty to Bike
- Love is Beyond Materialistic Things
- Latest Method of Irrigation ….
- What a weekend
- FAIL COMPILATIONS 2014
- Best of Funny Scary Prank Compilation April 2014
- FUNNY VIDEOS FAIL COMPILATION 2013 THE VIDEO BEST ...
- ඇම්ඩන්ගේ කතා 8
- ඇම්ඩන්ගේ කතා 7
- ඇම්ඩන්ගේ කතා 6
- ඇම්ඩන්ගේ කතා 5
- ඇම්ඩන්ගේ කතා 4
- ඇම්ඩන්ගේ කතා 3
- ඇම්ඩන්ගේ කතා 2
- ඇම්ඩන්ගේ කතා 1
- චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......
- Wedding RAG
- Bill Gates and the God
- බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....
- Potential And Reality
- දිනපොත..
- මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි! -
-
▼
May
(55)