පියයුරු
වරක් ඇම්ඩන් ගෙ මව අඳුම් මාරු කරද්දී ඇම්ඩන් ඇගේ පියයුරු දුටුවේය. ඉන් පසු තම පියා ගෙන් මෙසේ ඇසීය.
ඇම්ඩන්: “තාත්තේ අර අම්මගෙ පපුව උඩ තියෙන්නේ මොනවද?”
පියා: “ඒ පුතේ බැලුම් බෝල දෙකක්නේ. අම්මා දිව්‍ය ලොකේ යන්න කිට්ටු උනාම අපි ඒව පුම්බ්ලා උඩ අරිනවා”
දින කිහිපයකට පසු ඇම්ඩන් මහත් කලබලයෙන් පියා වෙතට දිව එයි.
ඇම්ඩන්: “තත්තේ, අම්මා දිව්‍ය ලෝකෙ යන්නයි හදන්නේ”
පියා: “මේ, ඇම්ඩන්, පිස්සු නොකියා ඉන්නවා!”
ඇම්ඩන්: “මම දැක්කා නිව්ටන් අන්කල් අම්මගේ පපුවේ තියෙන බැලුම් බෝල පුම්බනවා!”
Monday, January 19, 2015
|
Labels:
Amda,
Sinhana Stories,
ඇම්ඩා
|
Subscribe to:
Post Comments (Atom)
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.
0 comments:
Post a Comment