නඩුව
වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී ඇම්ඩන් ගුරුතුමියට ඇනපු ඇනිල්ල කට්ටියට මතක ඇති. ඇම්ඩන් පොඩි වුනාට මූ වැඩ කාරයා. මාස 5-6 ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. ඇම්ඩා ගේ වලත්ත කමට දඬුවම් කිරීමට ගුරුතුමිය විසින් නඩුවක් පවරන ලදි.
ඇම්ඩන් දැන් ඉන්නේ අධිකරණ ශාලාවේය. ඇම්ඩන් ගේ නීතිඥයා ඉදිරිපත් කල කරුණු සියල්ලම ගුරුතුමියුඅගේ නීතිඥය විසින් බිඳ හෙලන ලදි. නඩුව පරදින බව තේරුම් ගත් ඇම්ඩන් ගේ නීතිඥයා අවසන් තුරුම්පුව ගැසීය. ඔහු ඇම්ඩන් ගේ කලිසම ගලවා ලිංගය අධිකරණ ශාලාවට පෙන්වීය.
“මේ වගේ පොඩි එකකින් ඔහොම වැඩක් කරන්න පුලුවන්ද?” නීතිඥයා ඇසීය. නැවතත් ඔහුඉ ඇම්ඩා ගෙ ලිඟුවෙන් අල්ලා “ස්වාමීනි ඔබ හිතනවද මේ කොල්ලට එච්චර දෙයක් පුලුවන් කියල”
අනවශ්‍ය අතපත ගෑම් නිසා වැඩේ අප්සට් වන බව ඇම්ඩන් ට වැටහුනි. හෙමින්ම නීතිඥයාට ලං කළ ඔහු “හා හා නීතිඥ මහත්තය වැඩිපුර අල්ලන්න එපා, නඩුව පරදියි”
Friday, January 23, 2015
|
Labels:
Amda,
Sinhana Stories,
ඇම්ඩා
|
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
0 comments:
Post a Comment