ආනාගත සෑලසුම්
ගුරුවරයා : නීමල්, කීයන්න බලන්න ආනාගතේ කවුරු වෙන්ඩද හීතා ගෙන ඉන්න?
නීමල් : දොස්තර කෙනෙක්..
ගුරුවරයා : බොහොම හොදයි. එතකොට වීමල් ?
වීමල් : ඉන්ස්පෙක්ට කෙනෙක්..
ගුරුවරයා : බොහොම හොදයි. කමලා කීයන්න බලන්න ගෑණු ලමයෙක් ව්දීයට ඔයා ආනාගතේ කවුරු වෙන්ඩද හීතා ගෙන ඉන්නෙ ?
කමලා : මම නම් හොද මවක් වෙන්න තමායි කෑමති.
ගුරුවරයා : බොහොම හොදයි. හොද මවක් බොහොම හොදයි. එතකොට අපේ ඈම්ඩන් ?
ඈම්ඩන් : මම කමලට අම්මා කෙනෙක් වෙන්ඩ උදව් කරන්න හීතන් ඉන්නෙ.....!!!
Friday, May 29, 2015
|
Labels:
Amda,
Sinhana Stories,
ඇම්ඩා
|
Subscribe to:
Post Comments (Atom)
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

0 comments:
Post a Comment