ඈයි ඔයා අඩන්නෙ ?
බෙහෙත් ගන්න ආ පොඩ් ඈම්ඩන්, තව පීරීමී ලමයි කට්ටීයක් ලග ඉදගත්තා. එක ලමයෙක් කදුලු පෙරමීන් අඩනවා දුටු ඈම්ඩන්
ඈම්ඩන් : ඈයි ඔයා අඩන්නෙ ?
ලමයා : අපේ අම්මා මාව එක්ක ගෙන ආවා, මගේ ලේ පරීක්ශා කරන්න. දෑන් ඒගොල්ලො මගෙ ඈගීල්ල කපලා, ලේ ගන්නවා කීව්වා....
ඒ ඈසු ඈම්ඩන් මහා හඩ්න් ව්ලාප දෙම්න් අඩන්නට පට්න් ගත්තෙය.
ලමයා : ඈයි ඔයා අඩන්නෙ ? ඔයාට දුක හීතුනද ?
ඈම්ඩන් : නෑ,\.. යකො !! අපේ අම්මා මාව එක්ක ගෙන ආවෙ, මගේ මුත්තරා පරීක්ශා කරන්න !!!!!!!
Friday, May 29, 2015
|
Labels:
Amda,
Sinhana Stories,
ඇම්ඩා
|
Subscribe to:
Post Comments (Atom)
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

0 comments:
Post a Comment