Widgets

ඇම්ඩන්ගේ කතා 19


සොසේජස් මැෂිම
ඔන්න දවසක් ඇම්ඩට ඔය මොකද්ද එකකින් පිටරට සවාරියක් යන්න චාන්ස් එකක ආවලු… අර සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වගේ එකකින්...

මූ පොඩි එකා නිසා තාත්තත් එක්කලු ගියේ... ගියේ ඇමරිකාවට...
ඔන්න දැන් ලංකාවෙ සෙට් එක එක්කගෙන යනවලු එහේ තියෙන වැඩ කෑලි ඒව මේව බලන්න... ඇම්ඩත් කට ඇරගෙන ඔය හැම එකක්ම බලනවලු තාත්තගෙ අතේ එල්ලිලා...
පට්ට සයිස් ගොඩනැගිලි එක එක ජාතියේ ෆැක්ටරි දැකල ඇම්ඩට දැන් මාර පුදුමයිලු... අන්තිමට ගියේ මුන් ඇමරිකාවෙ තිබුන සොසේජස් හදන කම්පැනි එකක බලන්නලු...


amd4

කම්පැනි එක තනිකරම මැෂින් වලින් වැඩ කරන්නෙ... මැෂින් එකේ එක පැත්තකට හරකෙක්ව දැම්මම ඌ මැරිල කෑලිවලට කැපිල හම කටු අයින් වෙලා අනිත් පැත්තෙන් සොසේජස් හැදිලලු එලියට එන්නෙ...
මේක බලාගෙන ඉදපු ඇම්ඩගෙ තාත්ත ඇම්ඩට කිවුවලු
" බලන්න පුතා... මේගොල්ලොන්ගෙ තාක්ෂනේ කොච්චර දිවුණුද කියලා... පුතත් හොදට ඉගනගෙන ලොකු උනාම මේ වගේ සොයාගැනීම් කරන්න ඕනෙ ... හොදද... "
තාත්ත මෙහෙම කිවුවාම ඇම්ඩටත් ආවලු මාර ගටක්.. ඌ කිවුවලු මෙහෙම..


" අනිවාර්යෙන්ම තාත්තෙ... මම ලොකු උනාම මැෂින් එකක් හදනව මෙ පැත්තෙන් සොසේජස් දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් එලියට එන විදියෙ මැෂින් එකක්.... "
සෙනග මැද්දෙ මූ කියපු ඔල මොට්ටල කතාවට තාත්තට මාර කේන්තියිලු... මිනිස්සු මුගේ දිහායි තාත්ත දිහායි බල බල හිනා වෙවී යනවලු....
තාත්තට මල පැනල මෙහෙම කිවුවලු


" තෝ මොනවද ආයෙ අමුතුවෙන් හදන්නෙ... ?? අර ගෙදර තියෙන මැෂින් එකට මගේ සොසේජස් එක දාල තෝ වගෙ හරකෙක් එලියට ගත්ත මදිද.... ?? "

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive