ඇම්ඩන්ගේ කතා 11 (18+)
මේක ටිකක් 18+ ඇම්ඩන් කතාවක්...ඒක නිසා පොඩි
බබාලා බලන්ඩ එපා...විහිළු එකක් නිසයි දැම්මේ.
ඔන්න ඉතින් දවසක් ඇම්ඩා ලොරියකුත් අරන් දුර
ගමනක් යනකොට පාරේ යන රූමත් ඇන්ඩ් සෙක්සී
තරුනියන් පිරිසක් දැකල වලත්ත හැඟීමක් ඇති වුනා.
ඔහු ලොරිය පල්ලමක් අයිනේ නවත්වා, වාහනයෙන්
බැස වාහනය යටට ගොස් වාහනය අලුත්
වැඩියා කරන සේ මෙය කිරීමට පටන් ගත්තා.
ලොරිය යටද තිබෙන නිසා පාරේ ගමන් කරන අයට
මොහු කරන දේ පෙනෙන් නෑ. වාහනය අලුත්
වැඩියා කරනු සේ පෙනෙනවා. ඇම්ඩා ආතල්
එකටත් එක්කම තදින් දැස් වසා ගෙනම මෙය
කරමින්නට පටන් ගත්තා. සුරාන්තයට එන්න ඔන්න
මෙන්න තිබියදිම යමකු තම යටි පතුල් වලට
අනිනවා දැනෙන්නට විය. අවසාන අවස්ථාවට
සමවැදී සිටි නිසා දෑස් විවර නොකරම ඇම්ඩා ” කවුද
ඕයි? යැයි ඇසීය.
අපි පොලිසියෙන් ” මොකක්ද මෙතන වෙන්නේ”
යැයි ඔහුගේ කකුලට තට්ටු කල පුද්ගලයන් ඇසීය..
“මම වාහනේ පිටිපස්සෙ ඇක්සල් එක චෙක්
කරනවා”
ඇම්ඩා දෑස් වසාගෙනම පිලිතුරු දුන්නා.
පොලිසිය-හලෝ වාහනේ බ්රේකුත් චෙක්
කරන්නනේ තිබුනේ. බ්රේකුත් බුරුල්
වෙලා තමුසෙගේ ලොරිය දැන් විනාඩි 10කට
කලින් රෝල් වෙලා කන්දෙන් පහලට ගිහිල්ලා.
Subscribe to:
Post Comments (Atom)
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.
Total Pageviews
Blog Archive
-
▼
2014
(63)
-
▼
May
(55)
- රජතුමාගේ බිසව...
- අන්දරේ....
- ජැක්පොට්
- ඇම්ඩන්ගේ කතා 21
- ටීචර් & ඇම්ඩන්
- බෝතලයේ මූඩිය
- ඇම්ඩන් & වන් ෂොට්
- Amazing Fish Tanks–Try it .. Rate it .. Share it…...
- Funny Wedding Dresses
- Suggest Some Funny Captions
- !! Advertising Prints !!
- The Art of Photoshop
- Proof: English is the global language
- Moral..
- රතුළූණු & ඇම්ඩ
- Shreya Ghoshal - Wow .. so amazing.. What a talent…!
- මැසේජ් එක
- මුරකාරයා
- ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ
- ඇම්ඩන්ගේ කතා 20
- ඇම්ඩන්ගේ කතා 19
- කවුසිළුමිණ ලිවුවේ කවුද ???
- ඇම්ඩන්ගේ කතා 18
- මිස්ට ඇන්ඩ් මිසිස්…
- ඇම්ඩන්ගේ කතා 17
- ඇම්ඩන්ගේ කතා 16
- ඇම්ඩන්ගේ කතා 15
- ඇම්ඩන්ගේ කතා 14
- ඇම්ඩන්ගේ කතා 13
- ඇම්ඩන්ගේ කතා 12
- ඇම්ඩන්ගේ කතා 11 (18+)
- ඇම්ඩන්ගේ කතා 10
- ඇම්ඩන්ගේ කතා 9
- So Cruelty to Bike
- Love is Beyond Materialistic Things
- Latest Method of Irrigation ….
- What a weekend
- FAIL COMPILATIONS 2014
- Best of Funny Scary Prank Compilation April 2014
- FUNNY VIDEOS FAIL COMPILATION 2013 THE VIDEO BEST ...
- ඇම්ඩන්ගේ කතා 8
- ඇම්ඩන්ගේ කතා 7
- ඇම්ඩන්ගේ කතා 6
- ඇම්ඩන්ගේ කතා 5
- ඇම්ඩන්ගේ කතා 4
- ඇම්ඩන්ගේ කතා 3
- ඇම්ඩන්ගේ කතා 2
- ඇම්ඩන්ගේ කතා 1
- චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......
- Wedding RAG
- Bill Gates and the God
- බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....
- Potential And Reality
- දිනපොත..
- මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි! -
-
▼
May
(55)
0 comments:
Post a Comment