කටට ගත්තොට් 500 යි...
ඔන්න පොඩි කක්කි කතාවක් කියන්න යන්නේ... මේක කලින් අහලා තියෙනම් සොරි තමයි...
ඔන්න එකව්‍යයාපාරිකයෙක් දවසක් ගියාලු කැසිනෝ එකකට... සූදු කෙලින්න හිතාගෙන ඔහොම ගිහින් මිනිහා අතේ තිබ්බ සබ්බසකලමනාවම ඉවර වෙන්නම ඔට්‍ටු දාලා පැරදිලා හතේ හත වැදිලා එලියට ආවලු....
ඇවිත් කැසිනෝ පෝට් එකට ඉස්සරහින් නවත්තලා තිබ්බ ටැක්සි පොට් එකේ ඒ වෙද්දි ඉතුරු වෙලා තිබ්බ එකම එක ටැක්සියකට එහෙම ගොඩ වෙලාකාරිය ඇහුවලු ටැක්සි කාරයාගෙන් ගෙවල් ලඟට යන්න කීයක් ගන්නවාද කියලා...
මූ කිව්වලු "රුපියල් 500 ක් දෙන්න මහත්තයා කියලා..." දැන් මූ ලඟ අතේ සතේ නැහැනේ.... මූ ශේප් එකේ ටැක්සි කාරයාට කිව්වලු "මෙහෙමයි මචෝ මම ලඟදැන් සල්ලි නෑ ඔක්කොම පැරදුනා.. අද මාව නිකන් ගිහිල්ලා දාපන් අනික රෑ නිසා බසුත් නැහැනේ මම අනික් සතියේ ආවමමේ 500 දෙන්නම් කියලා...."
ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැනලා බැන්නලු බැනිල්ලක් අදාල බුවාට.. මොකද ටැක්සිකාරයත් ඔයිට කලින් ටින් කිරි කාලා තිබ්බ නිසා... මූ කොච්චරවත් බැගෑපත් වුනත් ටැක්සි කාරයා නෙමෙයිලු පඩේකටවත්ගණන් ගත්තේ... අන්තිමට මූට බැහැලා කිලෝමීරට් 15 ක් විතර පයින් කොටන සිද්ද උනාලු මහ පාන්දර ගෙදර යන්න....
ඔහොම සති දෙකක් විතර කාලය ගත උනාලු.. මාසේ පඩිය ගත්තු ගමන් ආයේ මේ පොර ආවලු දවසක් කැසිනෝ පොට්එකට කැසිනෝ ගහන්න හිතාගෙන... එදා පොරගේ ඩේ එකලු.. ගහන ගහන එක දිනුම්ලු... අන්තිමට පොර බර ගානකුත් හොයාගෙන ටිකක් කලියෙන් එදා ගෙදර යන්න කියලා හිතන් කැසිනෝ පොට් එකෙන් එලියට බැස්සලු...
කලින් නිසා එදානම් ටැක්සි පොට් එකෙත් ටැක්සි 10 ක් විතර තියනවලු... මූ පොඩ්ඩක් විපරම් පාර දාද්දි දැක්කලු එදා මූට බැනලා එලවගත්තු බුවා ඉන්නවා පස්සටම වෙන්න තමුන්ගේ ටැක්සියත් තියාගෙන ඇතුලට වෙලා පත්තරයකුත් කියව කියවා...
කලින් දවසේ මූට කළ බලු වැඩේට හිටපන් තොට පාඩමක් උගන්නන්නම් කියලා හිතාගෙන අපේ බුවා පොර වගේ ගියාලු පලවෙනිම ටැක්සියට.ගිහින් ඇහුවලු ඒ ටැක්සි කාරයාගෙන් තමුන්ගේ ගේ ලගය යන්න කීයක් ගන්නවාද කියලා..
ඒ ටැක්සිකාරයා කිව්වලු "මහත්තයා රුපියල් 500ක් ගන්නවා" කියලා... ඊට පස්සේ අපේ බුවා කිව්වලු "මම තමුසෙට රුපියල් 1000ක් ම දෙන්නම් හැබැයි යන ගමන් ඉතුරු 500 ට හිලව් වෙන්න මගේ අහවල් එක කටට ගන්න ඕනැයි කියලා...."
ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැන්නලු.. මල පැනලා අපේ බුවාට බැන්නලු "මහත්තයා මට කියලා කන පලා ගන්නැතුව ඕක කරන්න කැමති එකෙක්ගේ ටැක්සියක යනවා" කියලා..
මූ ඉතින් බැහැලා ගිහින් නැග්ගලු දෙවනි ටැක්සියට ඒකෙත් උනේ අර දේ මයිලු..ඒ ටැක්සිකාරයත් මල පැනලා මූට බැනලා එලව ගත්තලු.. අපේ බුවත් ඔහොම 9 වෙනි ටැක්සිය දක්වා බැනුම් අහ අහා නැග නැග බැහැ බැහැ ගිහින් පොරට එදා පල් ටෝක් එකක් දීලා මහ රැ පයින් යන්නපෝරියල් එක සෙට් කල එකාගෙත් ටැක්සියට ගොඩ වෙලා තමුන්ගේ තැනට යන්න කීයක් ගන්නවාද කියලා ඇහුවලු...
පුරුදු පරිදි ටැක්සි කාරයා කිව්වලු "රුපියල් 500 ක් දෙන්න කියලා..." ඊට පස්සේ මූ "හරි එහෙනම් යමු"යි කියලා යන්න කැමති උනාලු...
ඊට පස්සේ අර ටැක්සි කාරයා ඉතුරු ටැක්සි නමයෙම කට්ටිය පුදුමයෙන් බලන් ඉද්දි පොර වගේ අරුන්ට අතත් වනාගෙනම අපේ බුවත් එක්ක යන්න ගියාලු....
ඔන්න ඔහොමයි ටැක්සි කාරයාට රිටර්න් එක දුන්නේ....
Friday, October 24, 2014
|
Labels:
Sinhana Stories
|
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
0 comments:
Post a Comment