Siripala

1

Siripala: Yaar my wife is very scared of water.
Frnd: How did you know?

Siripala
: Twice when i got home i saw her having a bath with the security guard

Tested OK

1

Siripala: I divorced my wife on the 1st night.
Friend: Why?

Siripala
: I saw the label on her panty, "Tested OK by Gunapala & Sons."

දැන් හරි

1
ඔන්න එක ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවලු. මූ අමු ඇම්ඩා. ලෙක්චර් එකක් පටන් ගන්නෙම වල් කතාවක් කියලලු. එක බැච් එකක හුරතල් කෙල්ලො සෙට් එකක් මේකට විරෝධය පාන්න තීරණය කරාලු.
ඊලඟ දවසේ ප්‍රොෆා ඇවිත් කතාවක් කියන්න ගත්තා.
"ළමයි ඔයාලා දන්නවද ඉන්දියාවේ ගණිකාවෝ හිඟ වීමෙන් ඇති වෙච්ච ප්‍රශ්ණේ "
මෙහෙම කියලා ප්‍රොෆා කතාව පටන් ගන්නකොටම කෙල්ලො ඔක්කොම නැගිටලා එලියට යන්න ගත්තලු (කලින් කතා වෙලා ඉඳලා හරිය ).
එතකොට ප්‍රොෆා කියනවලු,
"හදිස්සි වෙන්න එපා ළමයි, ගියාට වැඩක් නෑ දැන් ඒ ප්‍රශ්ණේ විසඳිලා "

කටට ගත්තොට් 500 යි...

1
ඔන්න පොඩි කක්කි කතාවක් කියන්න යන්නේ... මේක කලින් අහලා තියෙනම් සොරි තමයි...
ඔන්න එකව්‍යයාපාරිකයෙක් දවසක් ගියාලු කැසිනෝ එකකට... සූදු කෙලින්න හිතාගෙන ඔහොම ගිහින් මිනිහා අතේ තිබ්බ සබ්බසකලමනාවම ඉවර වෙන්නම ඔට්‍ටු දාලා පැරදිලා හතේ හත වැදිලා එලියට ආවලු....
ඇවිත් කැසිනෝ පෝට් එකට ඉස්සරහින් නවත්තලා තිබ්බ ටැක්සි පොට් එකේ ඒ වෙද්දි ඉතුරු වෙලා තිබ්බ එකම එක ටැක්සියකට එහෙම ගොඩ වෙලාකාරිය ඇහුවලු ටැක්සි කාරයාගෙන් ගෙවල් ලඟට යන්න කීයක් ගන්නවාද කියලා...
මූ කිව්වලු "රුපියල් 500 ක් දෙන්න මහත්තයා කියලා..." දැන් මූ ලඟ අතේ සතේ නැහැනේ.... මූ ශේප් එකේ ටැක්සි කාරයාට කිව්වලු "මෙහෙමයි මචෝ මම ලඟදැන් සල්ලි නෑ ඔක්කොම පැරදුනා.. අද මාව නිකන් ගිහිල්ලා දාපන් අනික රෑ නිසා බසුත් නැහැනේ මම අනික් සතියේ ආවමමේ 500 දෙන්නම් කියලා...." 
ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැනලා බැන්නලු බැනිල්ලක් අදාල බුවාට.. මොකද ටැක්සිකාරයත් ඔයිට කලින් ටින් කිරි කාලා තිබ්බ නිසා... මූ කොච්චරවත් බැගෑපත් වුනත් ටැක්සි කාරයා නෙමෙයිලු පඩේකටවත්ගණන් ගත්තේ... අන්තිමට මූට බැහැලා කිලෝමීරට් 15 ක් විතර පයින් කොටන සිද්ද උනාලු මහ පාන්දර ගෙදර යන්න....
ඔහොම සති දෙකක් විතර කාලය ගත උනාලු.. මාසේ පඩිය ගත්තු ගමන් ආයේ මේ පොර ආවලු දවසක් කැසිනෝ පොට්එකට කැසිනෝ ගහන්න හිතාගෙන... එදා පොරගේ ඩේ එකලු.. ගහන ගහන එක දිනුම්ලු... අන්තිමට පොර බර ගානකුත් හොයාගෙන ටිකක් කලියෙන් එදා ගෙදර යන්න කියලා හිතන් කැසිනෝ පොට් එකෙන් එලියට බැස්සලු...
කලින් නිසා එදානම් ටැක්සි පොට් එකෙත් ටැක්සි 10 ක් විතර තියනවලු... මූ පොඩ්ඩක් විපරම් පාර දාද්දි දැක්කලු එදා මූට බැනලා එලවගත්තු බුවා ඉන්නවා පස්සටම වෙන්න තමුන්ගේ ටැක්සියත් තියාගෙන ඇතුලට වෙලා පත්තරයකුත් කියව කියවා...
කලින් දවසේ මූට කළ බලු වැඩේට හිටපන් තොට පාඩමක් උගන්නන්නම් කියලා හිතාගෙන අපේ බුවා පොර වගේ ගියාලු පලවෙනිම ටැක්සියට.ගිහින් ඇහුවලු ඒ ටැක්සි කාරයාගෙන් තමුන්ගේ ගේ ලගය යන්න කීයක් ගන්නවාද කියලා..
ඒ ටැක්සිකාරයා කිව්වලු "මහත්තයා රුපියල් 500ක් ගන්නවා" කියලා... ඊට පස්සේ අපේ බුවා කිව්වලු "මම තමුසෙට රුපියල් 1000ක් ම දෙන්නම් හැබැයි යන ගමන් ඉතුරු 500 ට හිලව් වෙන්න මගේ අහවල් එක කටට ගන්න ඕනැයි කියලා...."
ඕක ඇහුවම ටැක්සි කාරයාට මල පැන්නලු.. මල පැනලා අපේ බුවාට බැන්නලු "මහත්තයා මට කියලා කන පලා ගන්නැතුව ඕක කරන්න කැමති එකෙක්ගේ ටැක්සියක යනවා" කියලා..
මූ ඉතින් බැහැලා ගිහින් නැග්ගලු දෙවනි ටැක්සියට ඒකෙත් උනේ අර දේ මයිලු..ඒ ටැක්සිකාරයත් මල පැනලා මූට බැනලා එලව ගත්තලු.. අපේ බුවත් ඔහොම 9 වෙනි ටැක්සිය දක්වා බැනුම් අහ අහා නැග නැග බැහැ බැහැ ගිහින් පොරට එදා පල් ටෝක් එකක් දීලා මහ ‍රැ පයින් යන්නපෝරියල් එක සෙට් කල එකාගෙත් ටැක්සියට ගොඩ වෙලා තමුන්ගේ තැනට යන්න කීයක් ගන්නවාද කියලා ඇහුවලු...
පුරුදු පරිදි ටැක්සි කාරයා කිව්වලු "රුපියල් 500 ක් දෙන්න කියලා..." ඊට පස්සේ මූ "හරි එහෙනම් යමු"යි කියලා යන්න කැමති උනාලු...
ඊට පස්සේ අර ටැක්සි කාරයා ඉතුරු ටැක්සි නමයෙම කට්ටිය පුදුමයෙන් බලන් ඉද්දි පොර වගේ අරුන්ට අතත් වනාගෙනම අපේ බුවත් එක්ක යන්න ගියාලු....
ඔන්න ඔහොමයි ටැක්සි කාරයාට රිටර්න් එක දුන්නේ....

ශිෂ්‍යත්වේ....

1
මං පොඩි කාලෙ ඉස්කෝලෙ ගිය දුෂ්කර පාසලකට.. ළමයි වැඩියෙ හිටියෙ නැති උනත් ඉස්කෝලෙ ගුරුවරු බොහොම කැපවීමෙන් ඉගැන්නුවා. ඒත් මොන කරුමෙකටද කියන්න මං දන්නෙ නෑ ළමයි එහෙම ලොකු දක්ෂයො උනේ නෑ..ඒත් ඒ අදක්ෂ ලමයි අතරෙ මට හොද තැනක් තිබුනා මං ඒ අයට වඩා සෑහෙන්න ඉදිරියෙන් හිටිය විත්තිය මටම දැනිල තිබුනා.
කොහොමින් හරි කමක් නෑ ශිෂය්ත්වෙ ලියන දවස උදා උනා.. ශිෂ්‍යත්වෙ ලියපු දවසෙ අනික් හැමෝම ළමයි පලවෙනි පේපර් එක ඉවර උනාම කිව්වෙ අයියෝ ශිෂ්යත්වෙ මාර ලේසියි කියලා .. ඒත් මට විතරක් ඒක එච්චරම ලේසි පේපර් එකක් නෙමේ කියන දේ වටහුනා.. ශිෂ්‍යත්වෙ ඉවර වෙලා අපි මාස ගානක් ගෙවල් වල හෙන ජොලියෙ හිටියා.. මට මතකයි සෝමදාස මාමා අන්න පුතේ ශිස්යත්වෙ ප්‍රතිපල ඇවිල්ලා හෙට උදේ ඉස්කෝලෙට එන්නය කියල ප්‍රින්සිපල් කිව්වය කියල කියපු පණිවිඩේ කිව්ව හැටි ..

කොහොම හරි එදා රෑ මට නින්ද ගියෙ නෑ.. මං පාස් වෙලාද නැද්ද .. මට කොලබ රටේ ඉස්කෝලෙකට යන්න පුලුවන් වෙයිද කියන සිතිවිල්ලෙන් මාව වෙලිල හිටියා.. .. පහුවදා උදේම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා අම්මගෙයි තාත්තගෙයි කකුල් දෙක අල්ල වැන්දා .. ඒ දෙන්නගෙ මූනෙ තිබුන බලාපොරොත්තු මහ ගොන්න මම මගෙ ඇස් දෙකටම දැක්කා..
ප්‍රතීපල කිව්වෙ මුලු ඉස්කෝලෙම රැස්වීමක් කැඳවලා.. ප්‍රින්සිපල් බොහොම ගාම්භීර්ව කතා කලා..
"ළමයි ඔයාල දන්නවා අපේ ඉස්කෝලෙ දුෂ්කර පාසලක්.. මේ දක්වා කිසිම කිසි ළමයෙක් ශිස්යත්වෙ පාස් වෙලා හොද ඉස්කෝලෙකට යන්න වරම් ලබා ගත්තෙ නෑ ... ඒත් එකම එක ලමයෙක් මේ ඉස්කෝලෙට ආව දවසෙම මම හිතුවා මේ ළමය නම් මොනව හරි වෙනසක් කරයි කියලා"
ප්‍රින්සිපල් මගේ දිහාට හැරුනා
"මේ ඉස්කෝලෙ අනික් කිසිම ළමයෙක්ට බැරි උනා විභාගෙ පාස් වෙන්න..වෙන අවුරුදු වල වගේම මේ ඉස්කෝලෙ නම්බුව බේරගන්න ඒ ළමයි කාටවත් හැකි වුනේ නෑ.. ඒත් මමත් මගෙ ගුරු මණලයත් දහසක් බලාපොරොත්තු තියාගෙන හිටපු ඒ ළමයා ඉස්කෝලෙ අනික් ලමයි හැමෝටම වඩා ඉදිරියෙන් හිටපු ඒ ළමයා"
.......
දසතින්ම අත්පොලසන් නාදය මගෙ කන් බිහිරි කරන තරම් හඩින් ඇහුනා.. ඒ අත්පොල්සන් නාදය මැදින් ප්‍රින්සිපල්ගෙ මේ වචන ටිකත් හැමෝටම ඇහුනා
"කියන්න කණගාටුයි ළමයි.. ඌත් ෆේල් "

ලෝකෙ හොදම පොලීසිය ලංකාවෙ???

1

ඔන්න මේක වෙලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ..
ගිය අවුරුද්දෙ ලෝකෙ හොදම පොලීසියට ලැබෙන සම්මානය ලැබිල තියෙන්නෙ ලංකාවටනෙ.
මෙහෙමයි සිද්දිය ඔන්න හැම අවුද්දකම වගේ ගිය අවුරුද්දෙ අන්තිමටත් ලොකේ හොදම පොලීසිය
හොයන්න විශාල තරගාවලියක් තිබ්බ.ඔන්න මේකට ලංකාවෙ පොලීසියත් ආව.ඔන්න ඉතින් වට කීපයකට
පස්සෙ අන්තිමට ලෝකෙ හොදම පොලීසි 4ක් තෝර ගත්ත.ඒව තමා එක්සත් රාජධානියේ පොලීසිය
කවුරුත් දන්න විදියට ස්කොට්ලන්ඩ්යාඩ්,ජර්මන් පොලීසිය,ඇමෙරිකන් පොලීසිය සහ ලංකාවෙ අපේ
පොලිසිය
ඔන්න ඉතින් අන්තිම තරගයට දැන් සියල්ල සූදානම්....

මොකක්ද දන්නවද තරගය
හාවෙක් ඉන්නව.මේ හාව විශාල කැලේකට අත අරිනව.ඊට පස්සෙ හැම පොලීසියකටම කියනව හාවව
අල්ලගෙන එන්න.මුලින්ම හාව හොයපු පොලීසිය තමා දිනුම්
ඔන්න ඉතින් හාවව කැලේට අත ඇරිය..දැන් කට්ටිය හාව පස්සෙ යනව
ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය කලේ හෝඩුවාවල් පස්සෙ ගිහින් හාව හොයන එක.හෙව්ව හෙව්ව
වැඩක් නෑ.හාවව ඇහැටවත් දැක්කෙ නෑ කියල කට්ටිය මූනු ඇඹුල් කරගෙන එලියට ආව.
ජර්මන් පොලීසිය මීට වඩා වෙනස් ක්‍රමයක් තමා අනුගමනය කලේ
ඒ ගොල්ලොන්ගෙ ප්‍රසිද්ධ පොලිස් බල්ලොනෙ.ඉතින් කට්ටිය පොලිස් බල්ලො දාල සර්ච් පාරක් දැම්ම
වැඩක් නෑ හාවගෙ මයිල් ගහක් වත් හොයා ගන්න නෑ
ඇමෙරිකන් පොලීසියත් ලේසියෙන් ඇරියෙ ඒගොල්ලො උපරිම තාක්ශනය භාවිත කරල හාව හෙව්ව
වැඩක් වුනේ නෑ.ඒගොල්ලොත් හැරිල ආව
ඔන්න ටිකකින් අපේ මාමිල එනව වලහෙකුත් උස්සගෙන ඌට ගහ ගහ
ඔන්න විනිශ්චයකාරවරු අහනව "මොකෝ මේ..කෝ හාව" කියල
එතකොට අපේ මාමිල කියපි "මේ ඉන්නෙ සෑර් ඒ හාව.බොරුනන් අහල බලන්න" කියල.
එතකොට අර වලහ කියපි "අනේ බුදු සෑර්..මම තමා ඒ හාව" කියල

යකෝ තෝත් ලංකාවෙද

 1
ලංකාවේ වැලේ වැල් නැතුව ඉඳලා කොහොමහරි ඇමෙරිකාවට පැනගත්ත බුවෙක් හිටියා. අපි කියමුකෝ "සිරා" කියලා. අමාරුවෙන් ඇමෙරිකාවට ආවට මොකද ජොබක් නැතිව පොර වේලි වේලි ඉන්නේ. ඔය අතරේ මිනිහට ආරංචි උනා මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් වේකන්සියක් ගැන.මෙදාට ඉන්ටවිව් තියෙනවා, අහවල් තැනට එන්න කියලයි දැනගන්න ලැබුනේ.
මිනිහත් ගියා කියමුකෝ. අම්ම ගහයි.. හෝල් එකෙන් එකයි සෙනග. මූට එවෙලෙම දමලා ගහලා එන්න හිතුනත් ආපු එකේ ඉඳලා බලනවා කියලා හිටියා. දැන් ඔක්කොම කට්ටිය හෝල් එකේ වාඩි වෙලා ඉද්දි පොඩ්ඩක් දැකලා පුරුදු බුවෙක් ස්ටේජ් එකට නැග්ගා. පිස්සු පීකුදු.. මෙන්න යකඩෝ බිල් ගේට්ස්. ඔන්න ගේට්ස් වැඩේ පටන් ගත්තා.
"නෝනාවරුනි, මහත්වරුනි, අපේ ඉන්ටවිව් එකට ආවට ස්තුතියි.කරුණාකර ආචාර්ය උපාධියක් තියෙන සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා හැර අනික් අය ඉවත් වෙන්න."
මල කෙලියයි හෝල් එකෙන් භාගයක්ම හිස්. අපේ ලොක්කට මොන උපාධි ද.. ඕන *#ක් කියලා පොර නැගිටලා නොයා හිටියා.
ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම.
"කරුණාකර ඔබේම කියා නව සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කොට ඇති අය හැර අනෙක් අය එලියට යන්න"
ඔන්න දැන් ඉතිරි පනහක් විතර ඕං. අපේ බුවා නෙමෙයි ඒත් නැගිට්ටේ.
ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම.
"කරුණාකර වයස අවුරුදු 24ට අඩු අය හැර අනෙක් අය එලියට යන්න"
දැන් මුලු හෝල් එකේම ඉතිරි 8 දෙනයි.
ඊලඟ කඩඉම.
"කරුණාකර හංගේරියන් භාෂාව කතා කල හැකි අය හැර අනෙක් අය එලියට යන්න"
සිරා පිටිපස්ස බැලුවා.මූයි තව එකෙකුයි විතරයි ඉතිරි.
මූත් ඉතින් දස *#රියා. දැන් ඉතින් ඕන මගුලක් උනාවේ කියලා ඉන්නවා.
ඊලඟට ගේට්ස් කියනවා "මට බොහොම සතුටුයි ඔබ දෙන්නා ගැන. දැන් දෙන්නම හංගේරියන් භාෂාවෙන් කතා කරමුකෝ බලන්න "
කෙලියා තාප්පෙට. අපේ එකා සිංහල දන්නෙත් බාගෙට. හැබැයි මූත් ඇරියේ නෑ. හැරුනා පස්සට. කිව්වා අනිත් එකාට මෙහෙම,
"අය්යණ්ඩිය බිය නොවන්න. මැරෙනා සැටි මම පෙන්වමි"
එතකොට අනික් පොර කියනවා,
"අම්මට *#යි කිව්වලු, තෝත් ලංකාවෙද යකෝ "

කිඹුලා සපත්තු

1

වයස අසූවක විතර නාකි ඩයල් එකක් පාරේ යනකොට දැක්කලු නියම කිඹුල් හමෙන් හදපු සපත්තු දෙකක්. ලොස් බොස් නැතිව පොර මේක ගත්තලු. මෑන්ස් දැන් කොල්ලා සේ සපා දෙක දාගෙන ගෙදර ගියාලු. ගෑණි වටේ රවුම් දෙකක් ගියාලු. මේකි නෙවෙයිලු පයිසෙකට ගණන් ගන්නේ. පොර බැරිම තැන අහනවලු,
"යෝදියේ බොට මගේ වෙනසක් එහෙම පේන්නේ නැද්ද බං"
ගෑණි ඇස් දෙක ලොකු කරලා මුගේ උඩ ඉඳන් පහලට සර්ච් කරලා කියනවා,
"මොන වෙනසක්ද බං. බොලා ඔය උදේ හිටපු විදිහටම ඉන්නේ "
දැන් ඉතින් ලොක්කට මල ඕවර්ලු. ඇයි යකෝ සෑහෙන වියදම් කරලා ගත්ත කිඹුලා සපා දෙකනේ.හිටපන් තොට පෙන්නන්න කියලා කාමරේට ගිහින් සපා දෙක විතරක් ඉතිරි වෙන්න ගැලෙව්වා ඔක්කොම. ආවා වීරයා සේ ගෑණි ලඟට.
"ඈ බොල යෝදියේ දැන්වත් පේනවද බලපන් හොඃ හොඃ"
ගෑණි ආයෙත් උඩ ඉඳන් පහලට බැලුවා.
"මොන වෙනසක්ද, බොගේ අහවල් එක ඊයෙත් පහලට නැමිලා, අදත් පහලට නැමිලා, හෙටත් ඉතින් පහලටම තමයි"
මූට දැන් මල විදිනවා. පොර කියනවා,
"බලාපිය බොල මගේ අහවල් එක පහලට නැමිලා මගේ අලුත් කිඹුලා සපා දෙක දිහා බලන් ඉන්න අපූරුව"
ගෑණි කින්ඩියට මූ දිහා බලලා කියාපි,
"නොදොකින් හරකා. බොට තිබ්බේ කිඹුලා තොප්පියක් ගන්නනේ"

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.