4 - හතර
මේක කතාව මචන්ලා රේස් දාන පොරක් ගැනයි..එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් රේස් බයි කාරයෙක් ගැනයි..
රේස් බුවා:මචන් පත්මේ 2014 අවුරුද්දනම් මට අමතක වෙන්නේ නෑ බන්.
පත්මේ:ඒ මොකද බන් එහෙම කියන්නේ?
රේස් බුවා:උබට කියන්න හිතා ගන්න බැරි සීන් එකක් උනා බොල…
පත්මේ : කියපන් බලන්න සීන් එක.
රේස් බුවා:2014 , 4 වෙනි මාසේ 4 වෙනිදා හරියටම මට හීනෙන් ඇහැරුනා පාන්දර 4ට.ඊට ඉස්සෙල්ලා දවසේ හොදට ගහලා 4 ගාතෙන් ආපු නිසා මාර අමාරු පිටම ගියා බන් පාන් ගේන්න.මගේ වෙලාව කියන්නේ මුදලාලියා ඉතුරු සල්ලි රුපියල් 4ක් වැඩිපුරත් දීලා.පාන් කාලා ලමයි 4 දෙනා ඉස්කෝල 4ට දාලා 4 කණුවේ බුකියට ආවා.4 ඉලක්කම 4 පස් වතාවක්ම දවස ඇතුලේ හම්බ උන නිසා ඔක්කොම සල්ලි දාලා 4 වෙනි නොබරේට දුවපු අස්වයාට ඔට්ටු 4ක්ම දැම්මා බොල.
පත්මේ:අම්මටහුඩු මාර වැටිල්ලක් නේ බන් උබට 4 වැටිලා තියෙන්නේ..ලකී 4 චුන් එහෙනම් ආ..
රේස් බුවා:රෙද්දක් කියනව සල්ලි ඔක්කොම පරාදයි බොල ඒ අස්සයා ආවේ 4 වෙනි තැනට.....
Wednesday, February 25, 2015 | Labels: Sinhana Stories | 0 Comments
කොන්ඩම්
ඔන්න මචන්ලා හිගන්නෙක් හිගා කකා හතර අතේ යනවලු පොඩි එකෙකුත් වඩාගෙනයි තව හොටු පෙරෙන පොඩි එකෙකුත් අතින් ඇදගෙන..ඒත් ඉතින් බුවාට ගතම් එක හරියට සෙට් උනේ නෑ ලු..බුවා ඉතින් සුද්දෝ එහෙම ඉන්න හෝටලයක් දැකලා එතන ඉස්සරහා ඉදන් හිගාකනවලු පොඩි එවුන් දෙන්නත් ඇපේට තියාගෙන මෙහෙම..
හිගන්නා:අනේ බුදු මහත්තයෝ කීයක් හරි, අනේ අසරණ අපිට දීලා යන්න බලන්න මේ පොඩි එවුන් දෙන්නා දිහා දවස් ගානකින් හරි හමන් කෑමක් කාල නෑ හාමත් වෙලා ඉන්නේ බලන්න..
අනේ සුදු මහත්තයෝ අනේ බුදු අයියේ අපිටත් කීයක් හරී දීලා යන්න අයියේ අනේ ඔව්..මන් ගැන බලලා නෙවෙයි මගේ මේ කිරිසප්පයෝ දෙන්නා ගැන හිතලවත් දාපල්ලකෝ කියලා එතනින් යන සුද්දෝ දිහා බලලා මූ විලාප දෙනවලු..
දන්නවනේ ඉතින් උබලා සමහර හිගන්නෝ අඩන හැටි මූ හෙන කපටි බුවාලු..දැන් මෙහෙම අඩනකොට මූ ඉස්සරහට එනවලු ගයිඩෙක් එක්ක තරුණ සුද්දෝ ජෝඩුවක්. දෙන්නම් වැඩේ කියලා මූ ආපහු අඩනවලු මෙහෙම පොඩි එවුන්ටත් මෙහෙම කියන ගමන්
"තොපි දෙන්නත් අඩපිය ඔය එන සුද්දෝ දෙන්නා ඉස්සරහා මම අඩන්නම් මෙහෙම"
හිගන්නා;අනේ සුදු නෝනේ අනේ සුදු මාටියා අපි ගැන අනුකම්පා කරලා කීයක් හරි දෙන්න මාතියා මට ලමයි 6ක් ඉන්නවා මේ පොඩි එව්න් දෙන්නගෙන් එකෙක්ට අවුරුදු තුනයි අනිකට අවුරුද්දයි..අනේ තව කිරි සප්පයෝ හතර දෙනෙක් ගෙදර..අනේ අපිට තවත් ජීවත් වෙන්න බෑ.
කියලා පස් කලා අඩන හැටි දැක්ක සුදු කෙල්ල සුදු කොල්ලට කිව්වලු මොකද මේ යකා මෙච්චර අඩන්නේ කියලා.
සුද්දා ගයිඩගෙන් ඇහුවලු මොන ලබ්බක්ද මූ කියන්නේ කියලා..ගයිඩා ඉතින් කිව්වලු සීන් එක මූට පොඩි එවුන් ඉන්නවා හෙන කේස් හරිම කරදරයි කියලා..ගිගන්නත් රබර් ඇහැ දාගෙන බලාගෙන අහගෙන ඉන්නවලු බොක්කෙම්ම සතුටින්..කතාව අහපු සුදු ඩබලගෙන් සුද්ද ඉතින් සීන් එක ගනන් ගත්තේ නැතුව ඉස්සරහට ගියත් සුද්දි එහෙම කරේ නෑ ලු..දාගෙන හැන්ඩ් බෑග් එක අදිනවලු..
මේක දැක්ක හිගන්නා පට්ට සන්තෝසෙන් දොල පිදෙනිය ගන්න ඌ ගාව තිබ්බ තොප්පිය දොහොත් මුදුන් තියාගෙන සුද්දි ඉස්සරහා බිම බලාගෙන දන ගහගෙන ඉන්නවලු..සුද්දිත් බෑග් එකෙන් මොකද්ද අරගෙන තොප්පියට දාලා ක්ෂනිකෙට ගියාලු..
හිගන්නා පට්ට ආතල් එකේ තොප්පියට දැම්ම භාන්ඩේ අතට ගත්තලු..
මොකද්ද දන්නවද තිබ්බේ මචන්ලා පොඩි පැකට් එකක "කොන්ඩම් " එකක්ලු.
Wednesday, February 25, 2015 | Labels: Sinhana Stories | 0 Comments
බාලා…
ඔන්න දවසක් බාලා කියලා දෙමල ඩයල් එකක් හිටියලූ.මෑන් හරි නෝන්ජල්කාරයලූ.
මිනිහා ගේ රස්සාව තමයි ලොකු සල්ලිකාරයෙක්ගේ ගෙදර වත්ත බලාගන්න එක.
ඉතින් ඔන්න දවසක් අර සල්ලිකාරයගේ බිරිද හිතුවලු හස්බන්ඩා නැතිවෙලාවක බාලගෙන් පොඩි ආතල් එකක් ගන්න.
ඉතින් එයා දවසක් නාන්න කියලා හිතාගෙන ඇදුම් ඔක්කොම ගලවලා බාලට කතා කලාලූ.
බාලත් උඩ උඩ පැන පැන ඇවිල්ලා ඇයි නෝනා කතාකලේ කියලා ඇහුවලූ.
නෝනා - බාලා උබ අපේ වත්තේ වල්පැල දැක්කහම මොකද්ද කරන්නේ?
බාලා - මම ඒවා කපල සුද්ද කරනවා නෝනා
නෝනා - උබ වත්ත සුද්ද කලාට මදි මගේ හු*** සුද්ද කරන්න ඕනි.ගිහින් ගිහින් රේසර් එක අරන් වරෙන් කිව්වලු.
බාලත් ඉතිං උඩ පැන පැන ගිහින් රේසර් එක අරන් ආවලූ.
නෝනා - එහෙනම් ඇවිල්ලා මගේ වත්තත් සුද්ද කරහං කිව්වලු
බාලත් ඉතිං නෝන්ජල්කාරයනේ.මිනිහත් ඕවා ගැන වැඩිය දැනුමක් නෑනේ.මිනිහත් දැන් නෝනගේ උපදෙස් අනුව හු** මයිල් බානවලූ.බාගයක් විතර මයිල් බානකොට නෝනට ඇහුනලු මහත්තයා කාමරේ පැත්තට එන සද්දේ.
නෝනත් හොදටම කලබලවෙලා ටක්ගාලා බාලට ඇද යටට යන්න කිව්වලූ.
නෝනා - සද්ද නොකර හිටපං බාලෝ.වත්තේ වැඩ කරන උබව මගේ කාමරේට එක්කන් ආපු එක මහත්තයා දැනගත්තොත් ජංජාලයයි.
බාලා - හරි නෝනා මම සද්ද නොකර ඉන්නම් කිව්වලු
ඊට පස්සේ නෝනා කිසි දෙයක් වුනේ නැති ගානට ඇද උඩට වෙලා හෙලුවෙන් හස්බන්ඩව ෆෝර්ම් කරන්න හිතුවලු.
හස්බනඩත් රෑම් එකට ඔන්න ආවලු.දැක්කලු බිරිද හෙලුවෙන් ඔහු දෙස බලාගෙන කින්ඩි හිනාවක් දාන එක.
මේක දැකපු හස්බන්ඩත් ෆෝර්ම් වුනාලු.මිනිහත් ටක්ගාලා ඇදුම් ගලවලා ආවලු බිරිද ගාවට.
හස්බන්ඩා එකපාරටම දැක්කලු නෝනාගේ හු** එක පැත්තක මයිල් බාලා බව.
මිනිහා ඉතිං බිරිදගේ මේ වෙනසට හේතුව මෙහෙම ඇහුවලු.
"මොකද මේ පැත්තේ බාලා" කියලා..........
ඇද යට හිටපු බාලා හිතුවලු මහත්තයට වැඩේ මාට්ටු වුනා තමයි කියලා ටක්ගාලා ඇදෙන් එලියට ඇවිල්ලා කිව්වලු "මම නම් දන්නේ නෑ බුදු මහත්තයෝ නෝනා තමයි මට එන්න කිව්වේ කියලා"
Monday, February 23, 2015 | Labels: Amda, Sinhana Stories, ඇම්ඩා | 0 Comments
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com